EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමා තුන් වෙනි පාරට ඉල්ලන්න ගිහින්.... අපරාදේ ඉතුරු අවුරුදු දෙකත් නෑ දැන්...... :lol: අයියෝ හෙට දැන් අර චන්ද්‍රසිරියා වෙඩි තියාගෙන මැරෙනවා බලන්නත් එපායේ.... කවුද දන්නේ නෑ ලයිව් ටෙලිකාස්ට් එක කරන්නේ.... :rofl: :P :lol:
     

    kingdewi

    Well-known member
  • මහින්ද මාමා තුන් වෙනි පාරට ඉල්ලන්න ගිහින්.... අපරාදේ ඉතුරු අවුරුදු දෙකත් නෑ දැන්...... :lol: අයියෝ හෙට දැන් අර චන්ද්‍රසිරියා වෙඩි තියාගෙන මැරෙනවා බලන්නත් එපායේ.... කවුද දන්නේ නෑ ලයිව් ටෙලිකාස්ට් එක කරන්නේ.... :rofl: :P :lol:

    බල්ලෝ මැරෙද්දි ලයිවු දෙන්නේ කවුද බන් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න මහින්ද ලොක්කා අකුලගෙන ගිහින්ලු අරලියගහ මන්දිරෙන්....... නෙත් නිව්ස් වලට කිව්වේ.... :yes: :D

    කොච්චර ලස්සනට ඔය ගමන යන්න තිබ්බ කෙනෙක්ද.....?? බලලෝභීත්වය නිසා ඉල්ලන් කෑවා...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://sinhala.adaderana.lk/news.php?nid=48558

    නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් සමුගනියි


    ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10923206_939741599370773_6856146963210204556_n.jpg
     
    Status
    Not open for further replies.