අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ.......
කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........

නෑ මල්ලී....අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ.......
කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........
නෑ මල්ලී....
උදේ 6 වෙනකොට ආපු රිසල්ට් එක රිවස්ස් කරන්න නම් මහින්දට අනික් සියලු ම ආසන වලින් 80%කට වඩා ඡන්ද ඕන වෙනවා...
දැන් යන රිසල්ට්ස් ෆයිනල් රිසල්ට් වලට බලපෑමක් නෑ......
කඩුවෙල ආවෝ...
මහින්ද ලීඩ් 2084කින්
අද වැඩද සන්ජියෝ?![]()
පල ඩෝ යන්න
ආරක්ෂක අමාත්‍යාංශ ඥාති සංග්‍රහ අවසන්.......
අවුලක් නෑ..... 
මොකක්...මාමට එන්න කිවුවේ ගිනි දෙන්න නෙමේ. ප්‍රතිපල කතා කොරන්නයි..එයා නැතිව කිසි ගෝ එකක් නැහැ.....අනික මාමා කාටදෝ නෙහ් දුන්නා කිවුවේ...මාමා පව්....
ඔව් පව් නම් තමා...... !! 
නිදි මතයි සිංහලු...නිදාගෙන එන්නම්
නිදිමතයි.... ඒත් වැඩ වගේකට යන්න තියේ..... 
ඔව් අක්කේ...... ගෙදර ඉන්න ලැබෙයි කියලා හිතාගෙන හිටියේ......
පට්ට නිදිමතයි......... පාන්දර තුනාමාරට නිදාගත්තේ....... ආයේ හයට නැගිට්ටා මොකද වෙන්නේ බලන්න........

හවසට වර වේ** මේ පැත්තේ තොගේ ඇනිවසරියයි, ජයග්‍රහණයයි සමරන්න....අපි දුවමු.....
![]()

යකෝ දුන්නේ නෑ එක පරයෙකුටවත්......
කී පාරක් කියන්න ද ඕක මම........
අද උදේ සිට වැඩ.....
අපිට වහන්න බෑ ඕයි, ඇපොයින්ට්මන්ට්ස් දීල තියෙන්නේ ලෙඩ්ඩුන්ට.....
හවස..හවස....
ඇයි හවස් වෙද්දී යහපාලනේ සෙට් වෙනව ද?
ඔන්න යහපාලනේ බොලා ගේ...ලොල්ස්......
මොකෝ බං???
හා හා තරහ අවසර.....
හවස් වෙද්දි යහ පාලනේ සෙට් වෙනවා නෙවේ.... මහින්දගේ බත් ගොට්ටෝ ටික කැලඹුනොත්.....?? 
හැමෝටම සුභ උදෑසනක් වේවා.......
කඩුවෙල ආසනේ විස්තර කිව්වද කියහල්ලකෝ දන්නා එකෙක්......
ජන්ද 2048 කින්ද කොහෙද කඩුවෙල පරාදයි...... 
කැළඹෙයි උඹල වගේ ලොල් රැළ නම්.....හා හා තරහ අවසර.....
![]()
හවස් වෙද්දි යහ පාලනේ සෙට් වෙනවා නෙවේ.... මහින්දගේ බත් ගොට්ටෝ ටික කැලඹුනොත්.....??
![]()
අපිත් උදේ 4 වෙනකන් බැලුවා..දැනුයි ඇහැරියේ..![]()

හවසට වර වේ** මේ පැත්තේ තොගේ ඇනිවසරියයි, ජයග්‍රහණයයි සමරන්න....![]()
අර අරූ එයිද දන්නේ නෑ....??