EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ....... :confused:

කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........

:yes::yes::(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්තනගල්ලත් මහින්දට ගියෝ........
    චන්ද්‍රිකා පුක විකා ගනී දැන්......
    හපොයි, මෛත්‍රී ඉවර වෙනව ඔය හෙර ගාව ගත්තොත්........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ ලොක්කට 6 වෙනකොට ඔක්කොම රිසල්ට්ස් ඇවිල්ලද මන්දිරෙන් යන්න ගියේ....... :confused:

    කොච්චර වුනත් මනුස්සයා යන හැටි දැක්කම හරි අප්සට් ගියා....... මොනවා උනත් හොඳ මනුස්සයා පුත්තු & සහෝදරයෝ ටික ඒ මනුස්සයා කාගත්තා........
    නෑ මල්ලී....
    උදේ 6 වෙනකොට ආපු රිසල්ට් එක රිවස්ස් කරන්න නම් මහින්දට අනික් සියලු ම ආසන වලින් 80%කට වඩා ඡන්ද ඕන වෙනවා...
    දැන් යන රිසල්ට්ස් ෆයිනල් රිසල්ට් වලට බලපෑමක් නෑ......

    කඩුවෙල ආවෝ...
    මහින්ද ලීඩ් 2084කින්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මල්ලී....
    උදේ 6 වෙනකොට ආපු රිසල්ට් එක රිවස්ස් කරන්න නම් මහින්දට අනික් සියලු ම ආසන වලින් 80%කට වඩා ඡන්ද ඕන වෙනවා...
    දැන් යන රිසල්ට්ස් ෆයිනල් රිසල්ට් වලට බලපෑමක් නෑ......

    කඩුවෙල ආවෝ...
    මහින්ද ලීඩ් 2084කින්

    මට තේරුම් ගන්න බැරි උදේ 6 වෙද්දී 25% යි චන්ද කියලා ඉවර වුනේ......... එත් ලොක්කා මන්දිරෙන් ගියා කියලා හැම චැනල් එකකම කිව්වා...... 25% ක් බලලා එහෙම තීරණයක් ගතටද නැතිනම් රිසල්ට්ස් කලින්ම දැනගෙන ඒ තීරණේ ගතටද කියලා තමා මට තේරෙන්නේ නැත්තේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද වැඩද සන්ජියෝ?:)

    ඔව් අක්කේ...... ගෙදර ඉන්න ලැබෙයි කියලා හිතාගෙන හිටියේ......

    පට්ට නිදිමතයි......... පාන්දර තුනාමාරට නිදාගත්තේ....... ආයේ හයට නැගිට්ටා මොකද වෙන්නේ බලන්න........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්...මාමට එන්න කිවුවේ ගිනි දෙන්න නෙමේ. ප්‍රතිපල කතා කොරන්නයි..එයා නැතිව කිසි ගෝ එකක් නැහැ.....අනික මාමා කාටදෝ නෙහ් දුන්නා කිවුවේ...මාමා පව්....

    :yes: ඔව් පව් නම් තමා...... !! :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ...... ගෙදර ඉන්න ලැබෙයි කියලා හිතාගෙන හිටියේ......

    පට්ට නිදිමතයි......... පාන්දර තුනාමාරට නිදාගත්තේ....... ආයේ හයට නැගිට්ටා මොකද වෙන්නේ බලන්න........

    අපිත් උදේ 4 වෙනකන් බැලුවා..දැනුයි ඇහැරියේ..:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දුන්නේ නෑ එක පරයෙකුටවත්......
    කී පාරක් කියන්න ද ඕක මම........

    අද උදේ සිට වැඩ.....
    අපිට වහන්න බෑ ඕයි, ඇපොයින්ට්මන්ට්ස් දීල තියෙන්නේ ලෙඩ්ඩුන්ට.....
    හවස..හවස....
    ඇයි හවස් වෙද්දී යහපාලනේ සෙට් වෙනව ද?
    ඔන්න යහපාලනේ බොලා ගේ...ලොල්ස්......:nerd::eek:

    :eek::eek::rolleyes:
    මොකෝ බං???

    :shocked: හා හා තරහ අවසර..... :D

    :lol: හවස් වෙද්දි යහ පාලනේ සෙට් වෙනවා නෙවේ.... මහින්දගේ බත් ගොට්ටෝ ටික කැලඹුනොත්.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමෝටම සුභ උදෑසනක් වේවා.......

    කඩුවෙල ආසනේ විස්තර කිව්වද කියහල්ලකෝ දන්නා එකෙක්......

    :yes: ජන්ද 2048 කින්ද කොහෙද කඩුවෙල පරාදයි......

    මහ ජන්දෙකදි වෙන දේ හිතා ගන්න අමාරුයි..... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හා හා තරහ අවසර..... :D

    :lol: හවස් වෙද්දි යහ පාලනේ සෙට් වෙනවා නෙවේ.... මහින්දගේ බත් ගොට්ටෝ ටික කැලඹුනොත්.....?? :growl:
    කැළඹෙයි උඹල වගේ ලොල් රැළ නම්.....
    නායකය අරලියගහ මන්දිරෙනුත් ගියාම උදෙන් ම තව මොනවට උඩ පනින්න ද බං?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවසට වර වේ** මේ පැත්තේ තොගේ ඇනිවසරියයි, ජයග්‍රහණයයි සමරන්න....:cool:

    :shocked: අර අරූ එයිද දන්නේ නෑ....?? :rolleyes:

    පට්ට නිදිමතයි..... ඒත් වැඩ වගේකට යන්න තියේ.... යනවා ඉතින්.... ඉවර කරලා ඈවිත් නින්දක් දාන්න ඕනා.... :yes:
     
    Status
    Not open for further replies.