EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෛත්‍රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..:love::)
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ඔන නැහැ බන් අපෙ ගම් වල අපිට ගහන්න එකෙක් නැහැ පිටින් ඇවිත් කාටවත් ගහලා යන්නත් බැහැ:)

    ගම කිව්වේ කුවේට් වලද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෛත්‍රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..:love::)

    ඔයා මහින්දට චන්දෙ දීපු පාර දෙපාරක් දිනපු පොරත් පැරදුන :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකා බොස්, ඊලඟ පාරමෙහෙට උඹල එන දවසට යහපත් රටක් හැදිල තියෙයි කියල අපි හිතනවා......:cool::)

    ඒක තමයි එකම බලාපොරොත්තුව අපි කාගෙත්..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෛත්‍රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..:love::)
    අපි නම් ඔය පිට ඔපේ බලල නෙමෙයි චන්දේ දුන්නේ, කලගුන සලකපු අය නම් පිට ඔපේට රැවටුනා කියල දන්නවා..... :P
    :frown:මොකා???ගුටි ඕනේද?:growl:
    ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා මහින්දට චන්දෙ දීපු පාර දෙපාරක් දිනපු පොරත් පැරදුන :lol:

    :lol:ඒකනේ...මෛත්‍රී පාලනයක් බලපොරොත්තු වෙච්ච ඔයාලා හරිනන් මට තෑගි දෙන්න ඕනේ...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමයි එකම බලාපොරොත්තුව අපි කාගෙත්..:)
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි නම් ඔය පිට ඔපේ බලල නෙමෙයි චන්දේ දුන්නේ, කලගුන සලකපු අය නම් පිට ඔපේට රැවටුනා කියල දන්නවා..... :P

    ;)

    :lol:හරි හරි...ඔයාලා දිනුම්නේ...හින්ට් පාස් කරන්න එපා ඉතින්..:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා බොස්, ඊලඟ පාරමෙහෙට උඹල එන දවසට යහපත් රටක් හැදිල තියෙයි කියල අපි හිතනවා......:cool::)

    elama. jara mathawada walin eliyata enna kalayak yay, habai dan inna deshapalakayo kapawunoth ikmanata eka karanna puluwan. demalai widesha balawegai, rata bedana ekai kia kia indala hari yanne nah, hariyata ara 2500 wasaraka ithihase pampori gaga innawa wage.

    ahinsaka minissunta hondak wenawa nam echcharai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Gayiyoo...:love::D
    මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ:cool:
    anivaa....:yes::cool:
    :):cool:
    :lol:හරි හරි...ඔයාලා දිනුම්නේ...හින්ට් පාස් කරන්න එපා ඉතින්..:)
    :lol::lol::lol: ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා
     
    Status
    Not open for further replies.