ඔන නැහැ බන් අපෙ ගම් වල අපිට ගහන්න එකෙක් නැහැ පිටින් ඇවිත් කාටවත් ගහලා යන්නත් බැහැ
![]()

මෛත්රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..![]()

යකා බොස්, ඊලඟ පාරමෙහෙට උඹල එන දවසට යහපත් රටක් හැදිල තියෙයි කියල අපි හිතනවා......

Hii..![]()
රත්තරංඑල එල රටට හොදක්ම වෙවා අපි ගුටි කලා හරි

මෛත්රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..![]()

යකා බොස්, ඊලඟ පාරමෙහෙට උඹල එන දවසට යහපත් රටක් හැදිල තියෙයි කියල අපි හිතනවා......![]()

අපි නම් ඔය පිට ඔපේ බලල නෙමෙයි චන්දේ දුන්නේ, කලගුන සලකපු අය නම් පිට ඔපේට රැවටුනා කියල දන්නවා.....මෛත්රී මහත්තයගේ නෝනා මහත්තයා හරි ලස්සනයිනේ..![]()

මොකා???ගුටි ඕනේද?
![]()

ඔයා මහින්දට චන්දෙ දීපු පාර දෙපාරක් දිනපු පොරත් පැරදුන![]()
ඒකනේ...මෛත්රී පාලනයක් බලපොරොත්තු වෙච්ච ඔයාලා හරිනන් මට තෑගි දෙන්න ඕනේ...
අපි නම් ඔය පිට ඔපේ බලල නෙමෙයි චන්දේ දුන්නේ, කලගුන සලකපු අය නම් පිට ඔපේට රැවටුනා කියල දන්නවා.....
![]()
හරි හරි...ඔයාලා දිනුම්නේ...හින්ට් පාස් කරන්න එපා ඉතින්..
යකා බොස්, ඊලඟ පාරමෙහෙට උඹල එන දවසට යහපත් රටක් හැදිල තියෙයි කියල අපි හිතනවා......![]()
මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙGayiyoo...![]()

anivaa....![]()

හරි හරි...ඔයාලා දිනුම්නේ...හින්ට් පාස් කරන්න එපා ඉතින්..
![]()

ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා