EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ඔයාට ඇහිල තියෙනවද කතාකරන හැටි. හිත ඇතුලේ තියෙන ඉරිසියාව එලියට පනිනවා.....:eek:

ඉරිසියාකරන්න වැඩේ..:lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දෙමළ මිනිස්සු එහෙම කිවුවට මට ගැටළුවක් නැත....ඒ ඔවුන්ගේ කැමැත්තයි.....:):) දැනට වෙන්නෙත් එහෙම තමයි බොහෝ දුරට....මා සදහන් කලේ මගේ කැමැත්ත ගැන පමණී
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙනම් ගෑනියේ දැන් පර දෙමල්ලු කියල කිව්වේ ලබ්බටද ? :growl: මහින්ද යුද්දේ දින්නට සුළුතර ජනතාවගේ හිත් දිනාගත්තේ නැති ඒකයි අවුල...උතුරේ පාරවල් පාලම් ගෙවල් හැදුවට මිනිහෙක්ගේ හිතක් දිනාගන්න බැරුව මුළු ලෝකෙම දික්විජය කරත් පලක් නෑ :no:

දැන් මෛත්‍රී මහත්ත්යගෙන් මිදිලා දවසක ටී එන් ඒ එක තනියම ඉල්ලුවොත් දිනපු හද ගැන තේරෙයි...කොච්චර ඔයාලා උඩ පැන්නත් දෙමලා දෙමලමයි..
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ ගැටුමක් නැහැ.....එත් ඒක නැති වෙන්නේ නැහැ...ඒ මිනිස්සුන්ට කරදර කරනවට කැමති නැහැ...නිදහසේ ඉන්න ඕන ඒ මිනිස්සු...අපට ලැබෙන දේම ලැබෙන්න ඕන...එත් මන් කැමති sinhala අයට විතරයි..මට ලොකු අපේ උන් විතරයි...ඒක වෙනස් වෙන්නේ නැහැ..:dull::dull:

    ගැටුමක් තියනවා ඒක ඔයාට තේරෙන්නේ නැහැ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක නැතිකරගන්නකන් ප්‍රශ්නේ විසඳන්නේ නෑ :no:

    අනිවා :yes:

    උදාහරණයක් ගත්තොත් :-

    ලංකාවේ චෙක් පතක භාෂා තුනෙන්ම මුද්‍රණය කරලා තියෙනවා කැමති කෙනෙක්ට කැමති භාෂාවකින් ලියන්න...ඒත් දෙමල මනුස්සයෙක් දෙමලෙන් චෙක් පතක් ලියල බැංකුවට එසැනින් මුදල් කර ගන්නට හැදුවොත් එතන දෙමල බස හසුරවන කෙනෙක් නොසිටියහොත් ඒ මනුස්සයාගේ අයිතියට මොකද්ද වෙන්නේ ? මම ඕක ඇස් දෙකෙන් දැකල තියෙනවා..හරවල යනවා අවස්ථාවන්...

    සිංගපූරුවේ වගේ one nation one religionකියන ක්‍රමය දැන් මේ රටේ ක්‍රියාත්මක කරන්න පහු උනා වැඩියි ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    eh demalu karapu sinhala aya nokarapu waradi monawada.

    para demalu kiala oya kianne ltte ekata nam;

    ltte eka thrasthawadee sanwidanayak widihata minissu maruwa, MR la prajathanthrawaden pathwela awilla minissu maruwa. ltte eke aya eyalage mathe wenuwen siyadiwi nasa gaththa, MR ge kala minissu kanna nathuwa prashna wadi wela siyadivi nasa gaththa.

    sinhala minissu eka eka mara ganne nadda, sinhala minissu thawath sinhala ayawa dooshanaya karanne nadda. sinhala minissu horakam karanne nadda. sinhala minissu thamanta aithi nathi de ganne nadda. sinhala minissu thrasthawadeenta udaw kare nadda, JVP eka 88/89 minissu maruwe nadda, eh kale sinhala premadasa ge anduwa kollo ambanata maruwe nadda.
    :yes::yes:
    යුද්දෙන් අවුරුද්දකට මැරුන ගානට වඩා ගානක් දැන් ආසනික් නිසා වකුගඩු ලෙඩ හැදිලාවුරුද්දකට මැරෙනවා මචන්.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eh demalu karapu sinhala aya nokarapu waradi monawada.

    para demalu kiala oya kianne ltte ekata nam;

    ltte eka thrasthawadee sanwidanayak widihata minissu maruwa, MR la prajathanthrawaden pathwela awilla minissu maruwa. ltte eke aya eyalage mathe wenuwen siyadiwi nasa gaththa, MR ge kala minissu kanna nathuwa prashna wadi wela siyadivi nasa gaththa.

    sinhala minissu eka eka mara ganne nadda, sinhala minissu thawath sinhala ayawa dooshanaya karanne nadda. sinhala minissu horakam karanne nadda. sinhala minissu thamanta aithi nathi de ganne nadda. sinhala minissu thrasthawadeenta udaw kare nadda, JVP eka 88/89 minissu maruwe nadda, eh kale sinhala premadasa ge anduwa kollo ambanata maruwe nadda.

    Kiyanna godak de thiye...type karanna kammali..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාලයක් යයි මට හැමෝටම මයිත්‍රී කරන්න...මට තව ඔක්කොටම තියා අල්ලපු ගෙදර ඉන්න වැටට රණ්ඩු වෙන මිනිහට මයිත්‍රී කරගන්න බැහැ...ඒක නිසා මේ මගේ වැරද්දක් කියලා මන් දන්නවා....ඉතින් දෙමළ අයට කරන්න දැන්ම බැරි වෙයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිතපල්ලා රාජපක්ෂ දිනුවානම් අද මොනවා කරයි ද මෛත්‍රී මහත්තයට ? :eek:
    එදා සරත් ෆොන්සේකා හිරේට...
    අද රනිල් එක්ක සාකච්චා කරල ආරක්ශාවපිට මැද මුලනට.
    ඒකම තමයි යහ පාලනයකියන්නේ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා :yes:

    උදාහරණයක් ගත්තොත් :-

    ලංකාවේ චෙක් පතක භාෂා තුනෙන්ම මුද්‍රණය කරලා තියෙනවා කැමති කෙනෙක්ට කැමති භාෂාවකින් ලියන්න...ඒත් දෙමල මනුස්සයෙක් දෙමලෙන් චෙක් පතක් ලියල බැංකුවට එසැනින් මුදල් කර ගන්නට හැදුවොත් එතන දෙමල බස හසුරවන කෙනෙක් නොසිටියහොත් ඒ මනුස්සයාගේ අයිතියට මොකද්ද වෙන්නේ ? මම ඕක ඇස් දෙකෙන් දැකල තියෙනවා..හරවල යනවා අවස්ථාවන්...

    සිංගපූරුවේ වගේ one nation one religionකියන ක්‍රමය දැන් මේ රටේ ක්‍රියාත්මක කරන්න පහු උනා වැඩියි ..

    ඔය තත්වෙම තමා මහත්තයෝ උතුරෙත් තියෙන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් මෛත්‍රී මහත්ත්යගෙන් මිදිලා දවසක ටී එන් ඒ එක තනියම ඉල්ලුවොත් දිනපු හද ගැන තේරෙයි...කොච්චර ඔයාලා උඩ පැන්නත් දෙමලා දෙමලමයි..

    ඒක තමයි හොට්ටියේ කියන්නේ මේ අනුපාත චන්ද ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන්නේ ... මේකෙන් තමා ඔය කියන අය හිස ඔසවන්නේ උදාහරණයක් ලෙස යාපනේ චන්ද 5ක් වැටුනත් එක ආසනයක් එනවා ...

    ආගමික සහජීවනය නැති තැනක කිසි පැවැත්මක් නෑ :no: නියම බෞද්ධයා සියලු ආගම් වලට ගරු කරයි :yes: දුටුගැමුණු රජතුමා උනත් කියල දුන්නේ සතුරාට ගරු කරන්න
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ ගැටුමක් නැහැ.....එත් ඒක නැති වෙන්නේ නැහැ...ඒ මිනිස්සුන්ට කරදර කරනවට කැමති නැහැ...නිදහසේ ඉන්න ඕන ඒ මිනිස්සු...අපට ලැබෙන දේම ලැබෙන්න ඕන...එත් මන් කැමති sinhala අයට විතරයි..මට ලොකු අපේ උන් විතරයි...ඒක වෙනස් වෙන්නේ නැහැ..:dull::dull:
    මම හොඳ සින්හලයෙක් නන්ගි.....:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගැටුමක් තියනවා ඒක ඔයාට තේරෙන්නේ නැහැ :yes:

    තේරෙනවා..අපි වගේ අය නිසයි ගැටුම් ඇති වෙන්නේ.....කාලයක් යයි මට ඒ මානසිකත්වයෙන් මිදෙන්න........:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා සරත් ෆොන්සේකා හිරේට...
    අද රනිල් එක්ක සාකච්චා කරල ආරක්ශාවපිට මැද මුලනට.
    ඒකම තමයි යහ පාලනයකියන්නේ....

    නිකන් නෙමෙයි හෙලිකොප්ටරයකින් මැදමුලනට :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eh demalu karapu sinhala aya nokarapu waradi monawada.

    para demalu kiala oya kianne ltte ekata nam;

    ltte eka thrasthawadee sanwidanayak widihata minissu maruwa, MR la prajathanthrawaden pathwela awilla minissu maruwa. ltte eke aya eyalage mathe wenuwen siyadiwi nasa gaththa, MR ge kala minissu kanna nathuwa prashna wadi wela siyadivi nasa gaththa.

    sinhala minissu eka eka mara ganne nadda, sinhala minissu thawath sinhala ayawa dooshanaya karanne nadda. sinhala minissu horakam karanne nadda. sinhala minissu thamanta aithi nathi de ganne nadda. sinhala minissu thrasthawadeenta udaw kare nadda, JVP eka 88/89 minissu maruwe nadda, eh kale sinhala premadasa ge anduwa kollo ambanata maruwe nadda.

    Meka penakota inna ba kata kahanawa...ape un aduma gane agamika sidhdhasthana walata gahuwe na..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එදා සරත් ෆොන්සේකා හිරේට...
    අද රනිල් එක්ක සාකච්චා කරල ආරක්ශාවපිට මැද මුලනට.
    ඒකම තමයි යහ පාලනයකියන්නේ....

    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි හොට්ටියේ කියන්නේ මේ අනුපාත චන්ද ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන්නේ ... මේකෙන් තමා ඔය කියන අය හිස ඔසවන්නේ උදාහරණයක් ලෙස යාපනේ චන්ද 5ක් වැටුනත් එක ආසනයක් එනවා ...

    ආගමික සහජීවනය නැති තැනක කිසි පැවැත්මක් නෑ :no: නියම බෞද්ධයා සියලු ආගම් වලට ගරු කරයි :yes: දුටුගැමුණු රජතුමා උනත් කියල දුන්නේ සතුරාට ගරු කරන්න

    අපෝ මම සියලු ආගම් වලට ගරු කරනවා...හැබැයි මගේ ජාතිය විනාස කරපු උන්ට සහ විනාස කරන්න තවත් උත්සහ කරන උන්ට වෛරකරනවා..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය තත්වෙම තමා මහත්තයෝ උතුරෙත් තියෙන්නේ..

    ඔව් අපි එහෙම හිතුවට එයාලා එහෙම හිතන්නේ නැහැ...එකයි මටත් කියන්න ඕන උනේ අක්කේ....එත් ඒක හොද හේතුවක් නෙමේ ඒ මිනිස්සුන්ට අකමැති වෙන්න...අපිට තියෙන දර්ශනය ඊට වඩා වෙනස් නෙහ්...සෝ එකට අනුව ජිවත් වෙන්න ඕන මාත්...තව මදි මන්....:dull::dull:
     
    Status
    Not open for further replies.