පදවි ප්රාප්තියේ වියදම 6000යි......![]()
කියලා වැඩක් නෑ.... කෝටියක්වත් වියදම් කරා නම් ලැජ්ජාවක් නැතුව කියන්න තිබ්බා.... ආන් අපේ මයිත්රී රජතුමාගේ දිවුරුම් දීම කියලා..... ශික් විතරක්...... 
සෑහෙන්න මදි නේද බං....... අඩුගානේ ලක්ෂ එකක් දෙකක්වත් වියදම් කරන්න තිබ්බා.......![]()
ලක්ෂ දෙකක් යකෝ මල් කළඹක්වත් ඊට වඩා වැඩි ගානක් වියදම් කරලා ගන්න ඕනා.......
ගිය පාර කෝටි 5යි...![]()
සංවර්ධිත රටක් වශයෙන්.... ඒ ගානත් මදි ගිය පාර මම නම් කියන්නේ...... කෝටි 100ක් වත් ඔය වගේ දේකට ඉවර කරන්න ඕනා...... 






