EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පදවි ප්‍රාප්තියේ වියදම 6000යි......:(:(

    :yes: කියලා වැඩක් නෑ.... කෝටියක්වත් වියදම් කරා නම් ලැජ්ජාවක් නැතුව කියන්න තිබ්බා.... ආන් අපේ මයිත්‍රී රජතුමාගේ දිවුරුම් දීම කියලා..... ශික් විතරක්...... :baffled:

    සෑහෙන්න මදි නේද බං....... අඩුගානේ ලක්ෂ එකක් දෙකක්වත් වියදම් කරන්න තිබ්බා....... :rolleyes:

    :shocked: ලක්ෂ දෙකක් යකෝ මල් කළඹක්වත් ඊට වඩා වැඩි ගානක් වියදම් කරලා ගන්න ඕනා....... :yes:

    ගිය පාර කෝටි 5යි...:(:(

    :yes: සංවර්ධිත රටක් වශයෙන්.... ඒ ගානත් මදි ගිය පාර මම නම් කියන්නේ...... කෝටි 100ක් වත් ඔය වගේ දේකට ඉවර කරන්න ඕනා...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ලක්ෂ දෙකක් යකෝ මල් කළඹක්වත් ඊට වඩා වැඩි ගානක් වියදම් කරලා ගන්න ඕනා....... :yes:
    :yes: සංවර්ධිත රටක් වශයෙන්.... ඒ ගානත් මදි ගිය පාර මම නම් කියන්නේ...... කෝටි 100ක් වත් ඔය වගේ දේකට ඉවර කරන්න ඕනා...... :D

    මට හිතාගන්න පුළුවන් ඊළඟට අපිව පාලනය කරන හැටි...... කුම්මහියෙක්නේ බං ලොක්කා...... :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපිනම් ඉතින් වැඩ....... අපිට ටීවී ඉස්සරහට වෙලා හිටියයි කියලා කවුරුවත් ලඟට කන්න බොන්න ගෙනත් දෙන්නේ නෑනේ නංගි........

    :)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මට හිතාගන්න පුළුවන් ඊළඟට අපිව පාලනය කරන හැටි...... කුම්මහියෙක්නේ බං ලොක්කා...... :rofl:

    :rofl:

    a unata ayye apith lokka wage hithala wada kaloth ape rata goda ganna puluwan. Kokada rata goda dana wagakeema apitath thiyena nisa :D man hari neda? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හිතාගන්න පුළුවන් ඊළඟට අපිව පාලනය කරන හැටි...... කුම්මහියෙක්නේ බං ලොක්කා...... :rofl:

    :rofl: කියලා වැඩක් නෑ බං.... රනිල් මාමට ලියුමක් දාන්න ඕනා..... උත්සවේකටවත් අත දිග ඈරලා වියදම් කරන්න කියලා...... අපිට ඒවා බලලා කමක් නෑ බං යුද්දේ දින්නනේ කියතහැකිනේ.... හුටා..... වැරදුනා..... කමක් නෑ බං මහින්දව ගෙදර යැව්වනේ කියතහැකි...... :lol: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:

    a unata ayye apith lokka wage hithala wada kaloth ape rata goda ganna puluwan. Kokada rata goda dana wagakeema apitath thiyena nisa :D man hari neda? :rolleyes:

    අනිවාර්යෙන්ම නංගි.........

    එත් අපිත් එහෙම වැඩ කරනවා වගේම ඒ වගේ අරපිරිමැස්මෙන් වැඩ කරන, රටේ ජනතාව ගැන හිතන ජවිපෙ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පක්ෂයක නියෝජිතයෝ රටේ වැදගත් තනතුරු වලට පත් කරන්න ඕනේ.......

    දැන්, "රටටම ඕනා වද කල හැකි මිනිසුන්".......:yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl: කියලා වැඩක් නෑ බං.... රනිල් මාමට ලියුමක් දාන්න ඕනා..... උත්සවේකටවත් අත දිග ඈරලා වියදම් කරන්න කියලා...... අපිට ඒවා බලලා කමක් නෑ බං යුද්දේ දින්නනේ කියතහැකිනේ.... හුටා..... වැරදුනා..... කමක් නෑ බං මහින්දව ගෙදර යැව්වනේ කියතහැකි...... :lol: :P

    :rofl:
    kawda danne wiyadam karanna ithuru kalada kiyala ape mahinda mami :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනිවාර්යෙන්ම නංගි.........

    එත් අපිත් එහෙම වැඩ කරනවා වගේම ඒ වගේ අරපිරිමැස්මෙන් වැඩ කරන, රටේ ජනතාව ගැන හිතන ජවිපෙ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පක්ෂයක නියෝජිතයෝ රටේ වැදගත් තනතුරු වලට පත් කරන්න ඕනේ.......

    දැන්, "රටටම ඕනා වද කල හැකි මිනිසුන්".......:yes:

    :confused::confused:
    වැඩ?????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙව්වා උඹලටත් පාඩම්......... බලපන් අර වගේ අච්චර වැදගත් උත්සවේකට වියදම් කරේ 6000 යි....... එකට උඹලා ලක්ෂ 50-60 වියදම් කරලා වෙඩින් ගන්න හදනවා......... ආදර්ශෙට ගනින්කෝ ජනපතිතුමව........ :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනිවාර්යෙන්ම නංගි.........

    එත් අපිත් එහෙම වැඩ කරනවා වගේම ඒ වගේ අරපිරිමැස්මෙන් වැඩ කරන, රටේ ජනතාව ගැන හිතන ජවිපෙ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පක්ෂයක නියෝජිතයෝ රටේ වැදගත් තනතුරු වලට පත් කරන්න ඕනේ.......

    දැන්, "රටටම ඕනා වද කල හැකි මිනිසුන්".......:yes:

    Aniwa :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කියලා වැඩක් නෑ බං.... රනිල් මාමට ලියුමක් දාන්න ඕනා..... උත්සවේකටවත් අත දිග ඈරලා වියදම් කරන්න කියලා...... අපිට ඒවා බලලා කමක් නෑ බං යුද්දේ දින්නනේ කියතහැකිනේ.... හුටා..... වැරදුනා..... කමක් නෑ බං මහින්දව ගෙදර යැව්වනේ කියතහැකි...... :lol: :P

    :rofl::rofl::rofl:

    කමක් නෑ බං යුද්දේ දින්නනේ - EXPIRED ON 08-01-2015 :rofl::rofl::rofl:
     
    :baffled::eek:
     
    Status
    Not open for further replies.