මොනවහරි බාගන්න තියෙනවනම් ඩයලොග් එක යූස් කරානම් ගොඩ නේද........ එල එල..... වෙනම එකටම කියලා සිම් එකක් නෑනේ නෙහ්හ් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නනෙ තියෙන්නේ.....
මට විස්තර කියන්න බැරි වුනානේ..... පීක් ඔෆ්පික් එව්වා නෑලු.... මාසෙට 500 ලු...... වොයිස් ලයින් එකත් තියේලු...
ප්රීපේඩ් සිම් එකක් ඕනේ මං හිතන්නේ.. ෂුවර් නෑ. බානවනම් පට්ට ලාබයි.. පැය දෙකට මට ගිගා 5ක් බාන්න පුලුවන් ෆෝන් එක ගහල.

ඒක ගන්නවා අයියේ ඔන්න ඔහේ එහෙනම්... ඩයලොග් ඒවට වඩා වාසියි ඒක..










හා හා ඕන් එහෙනම් උඹේ ඉල්ලීම පිට කාගෙන කාගෙන එන්නේ.....
හුටා..... වනගත වෙලාද....?? කෝල් එකක් දෙන්න ඕනා.... බයයි මටත් අමතයිද දන්නේ නෑ මල පැනලා නම්..... 