EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවහරි බාගන්න තියෙනවනම් ඩයලොග් එක යූස් කරානම් ගොඩ නේද........ එල එල..... වෙනම එකටම කියලා සිම් එකක් නෑනේ නෙහ්හ් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නනෙ තියෙන්නේ.....

    මට විස්තර කියන්න බැරි වුනානේ..... පීක් ඔෆ්පික් එව්වා නෑලු.... මාසෙට 500 ලු...... වොයිස් ලයින් එකත් තියේලු...

    ප්‍රීපේඩ් සිම් එකක් ඕනේ මං හිතන්නේ.. ෂුවර් නෑ. බානවනම් පට්ට ලාබයි.. පැය දෙකට මට ගිගා 5ක් බාන්න පුලුවන් ෆෝන් එක ගහල.:yes:

    ඒක ගන්නවා අයියේ ඔන්න ඔහේ එහෙනම්... ඩයලොග් ඒවට වඩා වාසියි ඒක..:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොරාට පවුල් කෑවනම් ඉවරයි. :P:P හරිම සිම්පල් ප්ලෑන් එකක්...:rofl::rofl:
    උඹට වගේ හැමෝටම කරන්න බෑනේ බං..ෆුල් පේමන්ට් එක නැතුව කොම්පැනියෙන් මැසිම ගෙදරට එවන්නේ නෑ...:sorry::sorry: උඹ නම් ටික ටික ගෙවන්න නේද ගත්තේ..:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනා කරන්නද ඉතින් හිතාගනින් උඹලා දෙන්නා ජනපති දිව්රුම් දීමටත් වඩා ඉහලින් උඹල බැඳපු එක සැමරුවා කියලා....... :yes::yes:

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹට වගේ හැමෝටම කරන්න බෑනේ බං..ෆුල් පේමන්ට් එක නැතුව කොම්පැනියෙන් මැසිම ගෙදරට එවන්නේ නෑ...:sorry::sorry: උඹ නම් ටික ටික ගෙවන්න නේද ගත්තේ..:rolleyes::rolleyes:

    hikzz..:rofl::rofl::rofl:කකුල සනීප වෙන්නේ නැත්තෙත් ඔය මැෂිම නිසා තමයි...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hikzz..:rofl::rofl::rofl:කකුල සනීප වෙන්නේ නැත්තෙත් ඔය මැෂිම නිසා තමයි...:angry:

    නැන්දගේ අවසන් කැමති පත්‍රය එහෙම ලියලද තියෙන්නේ...:rolleyes:

    ලියල නැත්නම් දැන්ම ලිව්වොත් හොඳයි.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රීපේඩ් සිම් එකක් ඕනේ මං හිතන්නේ.. ෂුවර් නෑ. බානවනම් පට්ට ලාබයි.. පැය දෙකට මට ගිගා 5ක් බාන්න පුලුවන් ෆෝන් එක ගහල.:yes:

    ඒක ගන්නවා අයියේ ඔන්න ඔහේ එහෙනම්... ඩයලොග් ඒවට වඩා වාසියි ඒක..:yes::yes:

    විස්තර හොයාගන්න ඕනේ....... කොහොමත් මේ ජොබෙන් මාරු වුනාට පස්සේ ඔෆිස් එකෙන් ඩවුන්ලෝඩ් කෙරිලි එහෙම බැරිවෙයි...... ගෙදරින් හරි තියෙන දෙයක් බාගන්න ප්‍රයෝජනවත් වෙයිනෙ.....

    මට ඒ කිරියේ දාපු එකේ ලින්ක් එක දියන්කෝ බලන්න..... අරක 500-600 කට වගේ ගන්න පුළුවන් කිව්වා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    na na ඊයේ මිනි අයියයි තරි අයියයි විකාර කියෙවුවා නෙව........:sorry::sorry: කිබුළා අයියා පව් අෆ්ෆා

    :shocked: හුටා..... වනගත වෙලාද....?? කෝල් එකක් දෙන්න ඕනා.... බයයි මටත් අමතයිද දන්නේ නෑ මල පැනලා නම්..... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විස්තර හොයාගන්න ඕනේ....... කොහොමත් මේ ජොබෙන් මාරු වුනාට පස්සේ ඔෆිස් එකෙන් ඩවුන්ලෝඩ් කෙරිලි එහෙම බැරිවෙයි...... ගෙදරින් හරි තියෙන දෙයක් බාගන්න ප්‍රයෝජනවත් වෙයිනෙ.....

    මට ඒ කිරියේ දාපු එකේ ලින්ක් එක දියන්කෝ බලන්න..... අරක 500-600 කට වගේ ගන්න පුළුවන් කිව්වා.....

    ගන්න හිතාගෙන ඉන්නේ දැන්..:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1651466
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒයි ඒයි අනේ අනේ මාමි මාමි එපා එපා........ මම විහිළු කෙරුවේ........

    :rofl:සන්ජියත් දාන ලෙඩ...මල වදේ..:baffled:
     
    Status
    Not open for further replies.