ඇයි උඹ යහපාලනයේ ප්රතිපත්ති ප්රකාශනය කියවුවේ නැද්ද.....
සෑම දරු උපතකටම 20/= දෙනවා.![]()
සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ 
මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන්
පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ? 

එහෙම එකක්වත් ගන්න පිනක් නෑ අපිට...කරුමෙ..![]()

සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ
මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන්
පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ?
![]()

20000ක් ආපහු ඉතින් ලබන මාසේ පඩි ගත්තම තමයි දකින්න වෙන්නේ...
20000ක් ආපහු ඉතින් ලබන මාසේ පඩි ගත්තම තමයි දකින්න වෙන්නේ...
![]()

ඒ මක්කෙයි හම්බන්ඩ් රුපියල් 500/- යි කිරි වීදුරුවයි කලින්ම ගත්තද ?![]()

එහෙම එකක්වත් ගන්න පිනක් නෑ අපිට...කරුමෙ..![]()

සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ
මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන්
පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ?
![]()

ඒ මක්කෙයි හස්බන්ඩ් රුපියල් 500/- යි කිරි වීදුරුවයි කලින්ම ගත්තද ?![]()

අපි ලමයි හදපු කාලේ ඔහොම ඒවා තිබ්බේ නෑනේ..![]()
පුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ 

කොහොමද චාමියෝ...ඔයා ඇතුලු ගෙදර කට්ටිය සනීපෙන් නේද?![]()

ගැටගැහුවා 500/= දුන්නා....දන්නා ලබ්බ තමා ඕවා පුරාන කාලේ ඉඳන් අද දක්වාම තියෙනවාපුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ
![]()

ගැටගැහුවා 500/= දුන්නා....
හරක්ගේ ඕක කරන්නේ මෝල් ගස් දෙකක අදාරයෙන්![]()

උඹට තේරුනා නෙහ් ? තප්පදෝරුවට තේරුනේ නෑ උම්බෑ කිව්වට 

දන්නා ලබ්බ තමා ඕවා පුරාන කාලේ ඉඳන් අද දක්වාම තියෙනවාපුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ
![]()

අපි ලමයි හදපු කාලේ ඔහොම ඒවා තිබ්බේ නෑනේ..![]()
අම්මෝ 
උඹට තේරුනා නෙහ් ? තප්පදෝරුවට තේරුනේ නෑ උම්බෑ කිව්වට
![]()

මම කිව්වේ මගේ කට අවුල් ඕයිඑකයි කියන්නේ මුන් යනවා
චීත්ත දෙක විතරයි මට අභියෝගයක් වෙලා තියෙන්නේ
අම්මප මම කට අරින්නේ නෑ ඕයි ආයේ
![]()
උඹට ඒ උනාට චීත්ත ඉදිරියේ දණ නවන්න වෙලා තියෙනවනේ...... 
ඒ කියන්නේ නිවසේදීම අදාළ කාර්යය කරාදඅම්මෝ
![]()

හෑ ??එවපන් යකෝ ෆේක් අනාථයෝ ටිකක් ඉන්නවා
![]()
හිටු හොයන්න වෙනවා..... ඊයේ පෙරේදා බ්රවුසර් කෑෂ් අරවා මෙව්වා ක්ලියර් කරලා බඩු මිසින්.....කියන දෙයක් තේරෙන්න කියන්න එපැයි..මොනව කියනවද මන්දා..![]()

ව්යන්ගාර්ථය තේරෙන්නේ නැත්තන් වැඩක් නෑ බතලියේ 
මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..![]()