EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි උඹ යහපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවුවේ නැද්ද.....:rolleyes:
    සෑම දරු උපතකටම 20/= දෙනවා.:P:rofl:

    :shocked: සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ :baffled::rofl: මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන් :sorry: පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම එකක්වත් ගන්න පිනක් නෑ අපිට...කරුමෙ..:sorry::(

    ඒ මක්කෙයි හස්බන්ඩ් රුපියල් 500/- යි කිරි වීදුරුවයි කලින්ම ගත්තද ? :P:rofl:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ :baffled::rofl: මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන් :sorry: පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ? :D

    :rofl::rofl:20000ක් ආපහු ඉතින් ලබන මාසේ පඩි ගත්තම තමයි දකින්න වෙන්නේ...:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මක්කෙයි හම්බන්ඩ් රුපියල් 500/- යි කිරි වීදුරුවයි කලින්ම ගත්තද ? :P:rofl:

    අපි ලමයි හදපු කාලේ ඔහොම ඒවා තිබ්බේ නෑනේ..:P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම එකක්වත් ගන්න පිනක් නෑ අපිට...කරුමෙ..:sorry::(
    :rolleyes::rolleyes:
    :shocked: සිරාවට ? හැදුවට පස්සේ පොල්ල තිබ්බොත් වහ කන්න වෙන්නේ :baffled::rofl: මේ තප්පදෝරුවට 20000/- රට කජු කන්නත් මදි බන් :sorry: පුංචි අපිට නම් ඕක ලොකු ගානක් නෙහ් ? :D
    :yes::yes:
    ඒකෙ කියල තියෙන්නෙ නම් දරුව ඉපදුනාම අම්මට පෝශ්යදායි ආහර සපයාගැනීමට මේමුදල දෙනවාකියල.
    ඒ මක්කෙයි හස්බන්ඩ් රුපියල් 500/- යි කිරි වීදුරුවයි කලින්ම ගත්තද ? :P:rofl:
    :P:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ලමයි හදපු කාලේ ඔහොම ඒවා තිබ්බේ නෑනේ..:P:rofl:

    දන්නා ලබ්බ තමා ඕවා පුරාන කාලේ ඉඳන් අද දක්වාම තියෙනවා :P පුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නා ලබ්බ තමා ඕවා පුරාන කාලේ ඉඳන් අද දක්වාම තියෙනවා :P පුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ :baffled::rofl:
    ගැටගැහුවා 500/= දුන්නා....:P
    හරක්ගේ ඕක කරන්නේ මෝල් ගස් දෙකක අදාරයෙන්:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැටගැහුවා 500/= දුන්නා....:P
    හරක්ගේ ඕක කරන්නේ මෝල් ගස් දෙකක අදාරයෙන්:baffled:

    :lol::rofl: උඹට තේරුනා නෙහ් ? තප්පදෝරුවට තේරුනේ නෑ උම්බෑ කිව්වට :baffled::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්නා ලබ්බ තමා ඕවා පුරාන කාලේ ඉඳන් අද දක්වාම තියෙනවා :P පුචි පවුල සත්තලන් එකෙන් තමා දෙන්නේ :baffled::rofl:

    දැනුයි තේරුනේ කිව්ව එක...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි ලමයි හදපු කාලේ ඔහොම ඒවා තිබ්බේ නෑනේ..:P:rofl:

    ඒ කියන්නේ නිවසේදීම අදාළ කාර්යය කරාද :baffled: අම්මෝ :shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::rofl: උඹට තේරුනා නෙහ් ? තප්පදෝරුවට තේරුනේ නෑ උම්බෑ කිව්වට :baffled::rofl:

    කියන දෙයක් තේරෙන්න කියන්න එපැයි..මොනව කියනවද මන්දා..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ මගේ කට අවුල් ඕයි :( එකයි කියන්නේ මුන් යනවා :baffled::baffled: චීත්ත දෙක විතරයි මට අභියෝගයක් වෙලා තියෙන්නේ :baffled: අම්මප මම කට අරින්නේ නෑ ඕයි ආයේ :sorry:

    :baffled: උඹට ඒ උනාට චීත්ත ඉදිරියේ දණ නවන්න වෙලා තියෙනවනේ...... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ නිවසේදීම අදාළ කාර්යය කරාද :baffled: අම්මෝ :shocked:

    මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෑ ?? :rolleyes: එවපන් යකෝ ෆේක් අනාථයෝ ටිකක් ඉන්නවා :angry:

    :baffled: හිටු හොයන්න වෙනවා..... ඊයේ පෙරේදා බ්‍රවුසර් කෑෂ් අරවා මෙව්වා ක්ලියර් කරලා බඩු මිසින්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන දෙයක් තේරෙන්න කියන්න එපැයි..මොනව කියනවද මන්දා..:frown:

    :rofl::rofl: ව්‍යන්ගාර්ථය තේරෙන්නේ නැත්තන් වැඩක් නෑ බතලියේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..:angry::angry::angry:

    :lol::rofl:
     
    Status
    Not open for further replies.