හාඩ් එක ගෙනත් දුන්න වෙලාවේ මතක් කරාද.....??
දැන් මරු කියවන්නේ....
![]()
ඒක ගෙන්න ගත්තු විදිය දන්නේ මේකේ ඉන්න උනුයි මායි නේ

හාඩ් එක ගෙනත් දුන්න වෙලාවේ මතක් කරාද.....??
දැන් මරු කියවන්නේ....
![]()

ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..
![]()
දැන් සතුටු ද ? 
ඕක ඔය ඇඳට වෙලා ඉන්නේ නැගිටින්න බැරිකමකට නෙවෙයි......ඕක පිට දාල මැසිම ගෙදර ගෙන්නගන්න පුළුවන් නිසා![]()
මැෂිම ගෙන්වගන්නෙත් කවුරුවත් නැති වෙලාවට.... මහගන්න බලාගෙනම..... පොඩ්ඩක් වැඩේ අල වෙලා කියලත් ආරංචියක් ආවා..... බ්රේක් මදි පාඩුවක් වෙලා...... 
දැක්ක නිසා තමයි හොට දිග හොට්ටියේ මේක දැම්මේ![]()

ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..
![]()

තෝත් එකයි.... අර අරූ... ඔව් ඌ..... ඔව් ඔව් මේ ත්රෙඩ් එකේ මහ එකා.... ඌත් එකයි.....
![]()
මම යන්නේ නෑ..... ඔය පුංචි කාර් එකේ සයිට් එකෙන් ගණන් බලලා... කෝල් එකක් දීලා බලන්න.....![]()

නෑ.............සිරා??? තරි අයියගේ අක්කා නම් අහිංසකයි වගේ....සුවර් අක්කා අනිත් අතට ගුගල් කරලා කියනවා ඇත්තේ........![]()
අක්කා අහිංසක ඇති...මේ නපුරා එක්ක ජීවත් වෙන්න බෑනේ නැත්තන්...නැ ඊයේ උදේ ආවේ.....අද ඩෙට් තිබ්බේ...අවුලක් නැහැ ...ෆට්ට............ඊයේද දන්නෙත් නැහැ ..මන් අවසාන ඒක කෑවේ අද..........
![]()
මුකුත් කියම්දෝ.... නොකියම්දෝ...... 
මැෂිම ගෙන්වගන්නෙත් කවුරුවත් නැති වෙලාවට.... මහගන්න බලාගෙනම..... පොඩ්ඩක් වැඩේ අල වෙලා කියලත් ආරංචියක් ආවා..... බ්රේක් මදි පාඩුවක් වෙලා......
![]()

රිදෙයි මරු කියවයි 
මුකුත් කියම්දෝ.... නොකියම්දෝ......
![]()

නෑ.............සිරා??? තරි අයියගේ අක්කා නම් අහිංසකයි වගේ....සුවර් අක්කා අනිත් අතට ගුගල් කරලා කියනවා ඇත්තේ........![]()
අක්කා අහිංසක ඇති...මේ නපුරා එක්ක ජීවත් වෙන්න බෑනේ නැත්තන්...

ඕවා මහ කැත වැඩ...මම මුලින්ම විශ් කරලත් මට නෑ කේක්...ඇයි මට මෙහෙම කරන්නේ...![]()

මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..![]()

lol මූ ෆැබ් කේක් තියා චූන් පාන් කරත්තේ කුරුසේ ඩිසයින් එකට ක්රීම් දාපු මෝල් බනිසක් වත් නොදෙන බව මම දන්නවා![]()
ලෝබ බඩා...
මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..![]()