EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හාඩ් එක ගෙනත් දුන්න වෙලාවේ මතක් කරාද.....?? :angry: දැන් මරු කියවන්නේ.... :angry:

    ඒක ගෙන්න ගත්තු විදිය දන්නේ මේකේ ඉන්න උනුයි මායි නේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..:P

    ඔව් ඔව් මගේ :P දැන් සතුටු ද ? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඔය ඇඳට වෙලා ඉන්නේ නැගිටින්න බැරිකමකට නෙවෙයි......ඕක පිට දාල මැසිම ගෙදර ගෙන්නගන්න පුළුවන් නිසා :yes:

    :yes: මැෂිම ගෙන්වගන්නෙත් කවුරුවත් නැති වෙලාවට.... මහගන්න බලාගෙනම..... පොඩ්ඩක් වැඩේ අල වෙලා කියලත් ආරංචියක් ආවා..... බ්‍රේක් මදි පාඩුවක් වෙලා...... :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැක්ක නිසා තමයි හොට දිග හොට්ටියේ මේක දැම්මේ :rofl::rofl:

    :rofl::rofl::rofl:
    :rofl:ඕක තරි අයියගෙ යුනිෆෝම් එකලු...ගෙදර ඉන්නේම ඕක ඇඳන්ලු..:P

    නෑ.............සිරා??? තරි අයියගේ අක්කා නම් අහිංසකයි වගේ....සුවර් අක්කා අනිත් අතට ගුගල් කරලා කියනවා ඇත්තේ........:eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝත් එකයි.... අර අරූ... ඔව් ඌ..... ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකේ මහ එකා.... ඌත් එකයි..... :angry:

    මම යන්නේ නෑ..... ඔය පුංචි කාර් එකේ සයිට් එකෙන් ගණන් බලලා... කෝල් එකක් දීලා බලන්න..... :angry::angry:

    යන්නේ නෑ කියල මේකේ උන් දන්නවා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl:

    නෑ.............සිරා??? තරි අයියගේ අක්කා නම් අහිංසකයි වගේ....සුවර් අක්කා අනිත් අතට ගුගල් කරලා කියනවා ඇත්තේ........:eek::eek:

    :yes:අක්කා අහිංසක ඇති...මේ නපුරා එක්ක ජීවත් වෙන්න බෑනේ නැත්තන්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ ඊයේ උදේ ආවේ.....අද ඩෙට් තිබ්බේ...අවුලක් නැහැ ...ෆට්ට............:love::love: ඊයේද දන්නෙත් නැහැ ..මන් අවසාන ඒක කෑවේ අද..........:baffled::baffled:

    :shocked: මුකුත් කියම්දෝ.... නොකියම්දෝ...... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මැෂිම ගෙන්වගන්නෙත් කවුරුවත් නැති වෙලාවට.... මහගන්න බලාගෙනම..... පොඩ්ඩක් වැඩේ අල වෙලා කියලත් ආරංචියක් ආවා..... බ්‍රේක් මදි පාඩුවක් වෙලා...... :baffled:

    හරි බන් ඌ අණ්ඩ කඩාගෙන හරි මහන්න ට්‍රයි එකක් දෙනවා ...ඒකට උඹ ? ඇත පය හතර තිබිලත් ??? :baffled::rofl: රිදෙයි මරු කියවයි :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: මුකුත් කියම්දෝ.... නොකියම්දෝ...... :baffled:

    ඕවා මහ කැත වැඩ...මම මුලින්ම විශ් කරලත් මට නෑ කේක්...ඇයි මට මෙහෙම කරන්නේ...:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl:

    නෑ.............සිරා??? තරි අයියගේ අක්කා නම් අහිංසකයි වගේ....සුවර් අක්කා අනිත් අතට ගුගල් කරලා කියනවා ඇත්තේ........:eek::eek:

    :yes:අක්කා අහිංසක ඇති...මේ නපුරා එක්ක ජීවත් වෙන්න බෑනේ නැත්තන්...

    :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මහ කැත වැඩ...මම මුලින්ම විශ් කරලත් මට නෑ කේක්...ඇයි මට මෙහෙම කරන්නේ...:(

    lol මූ ෆැබ් කේක් තියා චූන් පාන් කරත්තේ කුරුසේ ඩිසයින් එකට ක්‍රීම් දාපු මෝල් බනිසක් වත් නොදෙන බව මම දන්නවා :rofl::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    lol මූ ෆැබ් කේක් තියා චූන් පාන් කරත්තේ කුරුසේ ඩිසයින් එකට ක්‍රීම් දාපු මෝල් බනිසක් වත් නොදෙන බව මම දන්නවා :rofl::lol:

    :rofl:ලෝබ බඩා...:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ මහ එව්වො වගෙම තමයි පොඩි එව්වොත්...කතාකලොත් කට කැඩිච්ච එකක්මයි කියන්නේ...දුප් කිව්වෙ..:angry::angry::angry:

    ඇන්ටි ඔක්කොගෙම දිග පළල මැන්නද?:shocked:
     
    Status
    Not open for further replies.