EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔය මහත්තයටත් අර එක මහත්තයෙක්ට ඈමතුවා වගේ අමතන්න ඕනාද....?? :rolleyes:

    අනේ පලයන් උට්ටෝ උඹේ කටට මම බය වෙයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled:පූජනීය නගරයකට අපහාස නොකර ඉන්නවද ඔයා..?:angry:

    ඇයි තරින්ද අයියා පටායා වලට අපහාස කරාද?:angry: කමෝන් ඇන්ටි කමෝන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනෝ.... නිදිමතයි..... තොපිලට යථාලසංතුෂ්ඨිමත් රාත්‍රියක් වේවා...... !! අර අරූට :yes: :yes: ඔව් ඔව් ඌට.... හීනෙන් නැන්දම්මා පෙනේවා...... :D :P :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැහැදිළිවම මාත් මේක හෙලා දකිනවා...ඔව් ...............:rolleyes::rolleyes: මෙච්චර ලස්සන කෙල්ලට නෙහ් මෙහෙම කියන්නේ
    :shocked:
    අර සර්ජරිය වත් කලාද.....:P
     
    Status
    Not open for further replies.