මමත් නැවක නම් යන්න බයයි ගමන්...මට දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලා හිතෙනවා....අම්මෝ...කරුමෙට මට ටයිටැනික් මතක් වෙනවා මොන නැව දැක්කත්...........





සෙට් වෙලා තියෙනව මචන් එහෙම දවස් වලට නිදාගන්නව බොරු..කාමරේ බඩු පෙරලෙනවා ලාච්චු ඇරෙනව වැහෙනව අපි ඇදේ රෝල් වෙනවජීවිතේටම ගිහින් තියෙන්නේ නැව් 2ක විතරයිjetliner සහ තුර්කියේදී ටුවර් එකක් ගිය වෙලාවේ..
ඉදල හිටලා youtube එකේ බලනවා නැව් ගැන තියෙන videos එහෙම ..මටනං පට්ට බයයි කුනාටු ඇවිල්ල රැල්ල ගහන විදිහ දකිද්දීත්
එහෙම කුණාටු සෙට් වෙලා නැද්ද මචන් ??
![]()


ලණු වලින් බැදලා ඕව නවත්තන්න බැහැ කේබල් තියෙන්නෙහා එහෙමද? ඒ ෆොටෝ වල පැහැදිලි නැහැ එකයි...දැනුයි මට තේරුනේ....මේ විදිහට මේවා වටේට ලණු දාලා බදින්නේ මිනිස්සු ද ?අම්මෝ මට පිස්සු වගේ හිතද්දී
![]()
ඔව් මිනිස්සු ඉන්නව ඒවට වෙනම 
එහෙම පෙරලෙන්න පැද්දෙන් නැහැ ඔයා හිතනව වගේ,,, යන්න පටන් ගත්තම කුණාටු නැතිනම් අපි ගෙදර ඇතුලෙ ඉන්නව වගේම තමයි දැනෙන්නෙවත් නැහැමමත් නැවක නම් යන්න බයයි ගමන්...මට දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලා හිතෙනවා....අම්මෝ...කරුමෙට මට ටයිටැනික් මතක් වෙනවා මොන නැව දැක්කත්...........![]()

same here....................පඩි 4 විතර නැගලා බැස්සා බයට වරායේදී ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහින්...
![]()


හා ඔව් ඔව් කේබල්....මට හිතාගන්නවත් බැහැ ඒ ප්‍රොසෙස් ඒක....ලණු වලින් බැදලා ඕව නවත්තන්න බැහැ කේබල් තියෙන්නෙඔව් මිනිස්සු ඉන්නව ඒවට වෙනම
![]()


එහෙම පෙරලෙන්න පැද්දෙන් නැහැ ඔයා හිතනව වගේ,,, යන්න පටන් ගත්තම කුණාටු නැතිනම් අපි ගෙදර ඇතුලෙ ඉන්නව වගේම තමයි දැනෙන්නෙවත් නැහැ![]()

ඔය කියන තරම් ඕක සුන්දර නැහැ...අනේ අම්මෝ ..මන් නම් බයයි අම්මපා....
ඇන්ටි කෙල්ල කාලේ හොදටම බය වෙලානේමොකෝ ඉරේස් මාමේ හිනා වෙන්නේ......![]()

හා ඔව් ඔව් කේබල්....මට හිතාගන්නවත් බැහැ ඒ ප්‍රොසෙස් ඒක....![]()
ඔය කියන තරම් ඕක සුන්දර නැහැ...අනේ අම්මෝ ..මන් නම් බයයි අම්මපා....
![]()
මේ දවස් වල මොකද වෙන්නේ ඇන්ටි![]()

වෙන විශේෂ මොකුත් නැහැසැර වැඩි නෑ නෝනා...![]()


බලන් හිටපු කාලේ ඉවරයි, හැමෝම එකතුවෙලා ගොඩ යන්න වැඩ කරමු ඇන්ටියොමාමේ රටේ අලුත් තත්වේ දිහා බලන් ඉන්නවා.......වෙන විශේෂ මොකුත් නැහැ
![]()

බලන් හිටපු කාලේ ඉවරයි, හැමෝම එකතුවෙලා ගොඩ යන්න වැඩ කරමු ඇන්ටියො![]()

මමත් බලන් ඉන්නව මොකද සහය දෙන්න තරම් හොදද කියලා තාම හිතාගන්න බැහැ අපි බලමු