⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මමත් නැවක නම් යන්න බයයි ගමන්...මට දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලා හිතෙනවා....අම්මෝ...කරුමෙට මට ටයිටැනික් මතක් වෙනවා මොන නැව දැක්කත්...........:(:(
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජීවිතේටම ගිහින් තියෙන්නේ නැව් 2ක විතරයි :D:D jetliner සහ තුර්කියේදී ටුවර් එකක් ගිය වෙලාවේ.. :rolleyes: ඉදල හිටලා youtube එකේ බලනවා නැව් ගැන තියෙන videos එහෙම ..මටනං පට්ට බයයි කුනාටු ඇවිල්ල රැල්ල ගහන විදිහ දකිද්දීත් :dull::dull: එහෙම කුණාටු සෙට් වෙලා නැද්ද මචන් ?? :baffled::baffled:
    සෙට් වෙලා තියෙනව මචන් එහෙම දවස් වලට නිදාගන්නව බොරු..කාමරේ බඩු පෙරලෙනවා ලාච්චු ඇරෙනව වැහෙනව අපි ඇදේ රෝල් වෙනව :yes::D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හා එහෙමද? ඒ ෆොටෝ වල පැහැදිලි නැහැ එකයි...දැනුයි මට තේරුනේ....:rolleyes::rolleyes: මේ විදිහට මේවා වටේට ලණු දාලා බදින්නේ මිනිස්සු ද ?අම්මෝ මට පිස්සු වගේ හිතද්දී:rolleyes::rolleyes:
    ලණු වලින් බැදලා ඕව නවත්තන්න බැහැ කේබල් තියෙන්නෙ :) ඔව් මිනිස්සු ඉන්නව ඒවට වෙනම :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් නැවක නම් යන්න බයයි ගමන්...මට දැන් පෙරලෙයි දැන් පෙරලෙයි කියලා හිතෙනවා....අම්මෝ...කරුමෙට මට ටයිටැනික් මතක් වෙනවා මොන නැව දැක්කත්...........:(:(
    එහෙම පෙරලෙන්න පැද්දෙන් නැහැ ඔයා හිතනව වගේ,,, යන්න පටන් ගත්තම කුණාටු නැතිනම් අපි ගෙදර ඇතුලෙ ඉන්නව වගේම තමයි දැනෙන්නෙවත් නැහැ :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලණු වලින් බැදලා ඕව නවත්තන්න බැහැ කේබල් තියෙන්නෙ :) ඔව් මිනිස්සු ඉන්නව ඒවට වෙනම :yes:
    හා ඔව් ඔව් කේබල්....මට හිතාගන්නවත් බැහැ ඒ ප්‍රොසෙස් ඒක....:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම පෙරලෙන්න පැද්දෙන් නැහැ ඔයා හිතනව වගේ,,, යන්න පටන් ගත්තම කුණාටු නැතිනම් අපි ගෙදර ඇතුලෙ ඉන්නව වගේම තමයි දැනෙන්නෙවත් නැහැ :yes:

    :rolleyes::rolleyes: ඔය කියන තරම් ඕක සුන්දර නැහැ...අනේ අම්මෝ ..මන් නම් බයයි අම්මපා....:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හා ඔව් ඔව් කේබල්....මට හිතාගන්නවත් බැහැ ඒ ප්‍රොසෙස් ඒක....:dull::dull:

    :rolleyes::rolleyes: ඔය කියන තරම් ඕක සුන්දර නැහැ...අනේ අම්මෝ ..මන් නම් බයයි අම්මපා....:dull:
    4.gif
    4.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාමේ රටේ අලුත් තත්වේ දිහා බලන් ඉන්නවා.......:dull::dull: වෙන විශේෂ මොකුත් නැහැ

    :rofl::rofl:
    බලන් හිටපු කාලේ ඉවරයි, හැමෝම එකතුවෙලා ගොඩ යන්න වැඩ කරමු ඇන්ටියො :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලන් හිටපු කාලේ ඉවරයි, හැමෝම එකතුවෙලා ගොඩ යන්න වැඩ කරමු ඇන්ටියො :love:
    :dull::dull:මමත් බලන් ඉන්නව මොකද සහය දෙන්න තරම් හොදද කියලා තාම හිතාගන්න බැහැ අපි බලමු