EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතාමත් පහත්ම ජාතියේ සක්කිලියෙක් මූ නම්. අපරාදේ පොඩි හරි ගෞරවයක් තිබ්බ නම් ඒකත් ඉවරයි. ගඩාෆිට මෙන් අවසන් ගමන් යන්න තමා මේ ලෑස්ති වෙන්නේ.

    https://www.facebook.com/video.php?v=943522315658648&set=vb.100000026654016&type=2&theater
    oka dangalana dangalillata lagadima badu set wenawa ban :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oka dangalana dangalillata lagadia baru set wenawa ban :yes:

    ඔව් බන් සෙට් වෙන්නම ඕනෙ පරයට.අහල බලපන් අපි පලිගන්න ලෑස්තියි කියල කියනවා. :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතාමත් පහත්ම ජාතියේ සක්කිලියෙක් මූ නම්. අපරාදේ පොඩි හරි ගෞරවයක් තිබ්බ නම් ඒකත් ඉවරයි. ගඩාෆිට මෙන් අවසන් ගමන් යන්න තමා මේ ලෑස්ති වෙන්නේ.

    https://www.facebook.com/video.php?v=943522315658648&set=vb.100000026654016&type=2&theater

    ගොක් කොළ දැකල වගේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oka dangalana dangalillata lagadima badu set wenawa ban :yes:

    බම්බුවක් සෙට් වෙයි !! මුන් මෛත්‍රී කියා කියා මෙත් වඩනවා ඕකා කොයි වෙලේ මෛත්‍රීට කෙළවයි ද දන්නේ නෑ ...බලපන්කො මූ කථා කරන හැටි :growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බම්බුවක් සෙට් වෙයි !! මුන් මෛත්‍රී කියා කියා මෙත් වඩනවා ඕකා කොයි වෙලේ මෛත්‍රීට කෙළවයි ද දන්නේ නෑ ...බලපන්කො මූ කථා කරන හැටි :growl:
    ohoma awoth nam my3 kara kara inne na ban :rofl: dan iwasa wadara hitiyata e minissunge wagema apeth iwasime simawak thiyenawa :D

    anith eka mataka tiyaganin dan kade yannai redi hodannai ITN, rupawahini dinamina etc. na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප.වේ.ය. වැඩක් බලාගෙන.....ඇද්ද තමුසෙට...මට එවන ඒවම මමත් එවනව මීට පස්සෙ..:frown:

    6Xx0d09.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ohoma awoth nam my3 kara kara inne na ban :rofl: dan iwasa wadara hitiyata e minissunge wagema apeth iwasime simawak thiyenawa :D

    anith eka mataka tiyaganin dan kade yannai redi hodannai ITN, rupawahini dinamina etc. na

    ආණ්ඩුවේ පච මෝල් නැතුව මහින්ද අසරණයි බං :yes:.......ඔය උෂ්නේ තව ටික දවසයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ohoma awoth nam my3 kara kara inne na ban :rofl: dan iwasa wadara hitiyata e minissunge wagema apeth iwasime simawak thiyenawa :D

    anith eka mataka tiyaganin dan kade yannai redi hodannai ITN, rupawahini dinamina etc. na

    මල පනිනවා බන් මෙව්වා දැක්කම බලහන්කො :growl: ඔව් ඔව් ඕකට තියෙන්නේ දැන් හන්දියක් හන්දියක් ගානේ ස්වීප් බයිසිකලේක තියෙන ලවුඩ්ස්පීකරයකින් මීටින් තියන්න තමා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මල පනිනවා බන් මෙව්වා දැක්කම බලහන්කො :growl: ඔව් ඔව් ඕකට තියෙන්නේ දැන් හන්දියක් හන්දියක් ගානේ ස්වීප් බයිසිකලේක තියෙන ලවුඩ්ස්පීකරයකින් මීටින් තියන්න තමා :lol:
    owa pennanna one bathbalayonta
    thama unta therenne na muge bala thanhawa nisai u me okkoma karanne kiyala :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යටින් ගේම් දීල පක්ශ දෙකට කඩපු එකේ ආදීනවය අද මහින්දට ලැබුන නේද. නිදහස් පක්ශයත් දෙකට කැඩුනා අද.
    හැබැයි එතුමට සතුටු වෙන්න පුලුවන් ලොකුම හොරු අහුතරය එතුම ලඟ නිසා... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතාමත් පහත්ම ජාතියේ සක්කිලියෙක් මූ නම්. අපරාදේ පොඩි හරි ගෞරවයක් තිබ්බ නම් ඒකත් ඉවරයි. ගඩාෆිට මෙන් අවසන් ගමන් යන්න තමා මේ ලෑස්ති වෙන්නේ.

    https://www.facebook.com/video.php?v=943522315658648&set=vb.100000026654016&type=2&theater

    මෙයා පැනලා යන්නේ නෑ කිව්වට කවුද දන්නේ..... ඔය බැසිලුත් පැන්නේ...... :P ජාතිවාදේ අවුස්සන පරයා..... නොදකින්..... :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ අන්න සෝමය රූපවාහිනී සභාපති කරල

    නෑ බන් ඌව අයින් කරලා චිත්‍රපට සංස්ථාවේ සභාපති කරලා :sorry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ බන් ඌව අයින් කරලා චිත්‍රපට සංස්ථාවේ සභාපති කරලා :sorry:
    :( ඕකා මහින්දගේ ලේවකාලා ඌගේ බලු ව්අටින්නැති චිත්‍රපටි ටික හිට් කර ගත්තා. ඉස්කෝල වලටත් බලන්න අනිවාර්ය කරලා. දැන් මේ පැත්තට කඩේ යන්නේත් ඒකටම තමා
     
    Status
    Not open for further replies.