තව එක මෝඩ ප්රශ්නයක්. Pump එකක් මාරු කරන වැඩක් විතරක් නිසා ඕන බාසෙක්ට කරන්න පුලුවන් නේද මේක? Youtube එකේ පෙන හැටියට නං එච්චරම ලොකු සීන් එකක් නෙමේ
.
Toyota හදන්න ඕන තරම් බාස්ලා හිටියත් Mitsu හදන්න බාස්ලා හැමතැනම නෑ කියන හන්දයි ඇහුවෙ![]()
පොඩ්ඩක් මැකනික් වැඩ දන්නවා නම් උබටත් මාරු කර ගත්ත හැකි... නැත්තන් ඉතින් එක වැඩේ දෙක කරන්නේ නැති බාසෙක් ගාවට අරන් පලයන්.. පොඩි වැඩක් කරන්න තියෙන්නේ..
. Pump එකක් මාරු කරන වැඩක් විතරක් නිසා ඕන බාසෙක්ට කරන්න පුලුවන් නේද මේක? Youtube එකේ පෙන හැටියට නං එච්චරම ලොකු සීන් එකක් නෙමේ
.
. මං බාසෙක් ගාවටම අරන් යන්නන් ඉල්ලන් මාමයිට් ගාගන්නේ නැතුව
. 
passe gearbox ekama swap kara.
.


