දෙමෙල්ලු තර්ජනය කරයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ සිද්ධිය උනේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ආසන සම්බන්දීකාරක වරයෙක්ට , කටින් සාක්ශි තියෙනවා ගුවන්තොටුපල ආරක්ශක අංශයත් ඕන්නම්, කටින් සාක්කි මේකේ දාන්න බෑනේ, කොහොමත් සුලුපක්ශ වලට ඔහොම නටන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවේ ප්‍රධාන සිංහල පක්ශ ටික ශක්තිමත් වෙන්න ඕනා , එතකොට , මුස්ලිම් , දෙමළ උන්ට කේවල් කරන්න වෙන්නෑ
    ඔක කලින් උබලගේ ලොක්කගේ පාර්ලිමේන්තු කතාව පොඩ්ඩක් බලහන්කො. මේ රටේ තියෙන්නේ ජාති දෙකක් විතරයි..... බ්ලා.. බ්ලා.. බ්ලා.. කො දැන් ඔය කියන සුලු ජාතීන් එදා හිටියේ නැද්ද? ඔය ඔක්කොම මේ අවුරුද්දේ මුල ලන්කාවේ පුරවැසිකම ලබාපු උන්ද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    උබ කියන්නේ බන්, උදේ පාන්දර හත්වෙනි පැය බලහන්කො. ටහිකෙනවා... යුඇන්පී ඔක්කොම එකා ගානේ හැමදාම ඒකේ. :rofl::rofl:

    unta dan awuruda ganak ekama karala wenas wenna tiakak amaru athi..ekai parana wadema karan yanne..:lol:
    oka nawattana ona ban..idiriya adugane 40% wath wipaksheta denna ona..:) chance dennath mey dawaswala nam itin vipaksehata mokada wenne kiyala pahadili na ne:oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ සිද්ධිය උනේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ආසන සම්බන්දීකාරක වරයෙක්ට , කටින් සාක්ශි තියෙනවා ගුවන්තොටුපල ආරක්ශක අංශයත් ඕන්නම්, කටින් සාක්කි මේකේ දාන්න බෑනේ, කොහොමත් සුලුපක්ශ වලට ඔහොම නටන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවේ ප්‍රධාන සිංහල පක්ශ ටික ශක්තිමත් වෙන්න ඕනා , එතකොට , මුස්ලිම් , දෙමළ උන්ට කේවල් කරන්න වෙන්නෑ

    උඹ නේද අර මෛත්‍රීගේ මිඩියා යුනිට් එකෙන් පන්සිල්වලට අපහස කරයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මෙ. තව පොඩ්ඩකින් උඹ ඒ වැඩෙන් සමූහ දුෂණයට ලක්වෙනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පල පල උත්තො බයිල නොගහ , මහින්ද නැතුව දුකට බොරු ජතිවාදයෙන් රට අවුලවන්ඩ හදන සක්කිලි තොපි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක කලින් උබලගේ ලොක්කගේ පාර්ලිමේන්තු කතාව පොඩ්ඩක් බලහන්කො. මේ රටේ තියෙන්නේ ජාති දෙකක් විතරයි..... බ්ලා.. බ්ලා.. බ්ලා.. කො දැන් ඔය කියන සුලු ජාතීන් එදා හිටියේ නැද්ද? ඔය ඔක්කොම මේ අවුරුද්දේ මුල ලන්කාවේ පුරවැසිකම ලබාපු උන්ද?

    එහෙම කිව්වට ප්‍රායෝගිකව එහෙම දෙයක් නෑනේ , සිංහල , දෙමළ , මුස්ලිම් , ඔහොමනේ ඉන්නේ, අනික එහෙම කිව්ව කතාව මම කොහෙවත් පිලි අරගෙන නෑනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    unta dan awuruda ganak ekama karala wenas wenna tiakak amaru athi..ekai parana wadema karan yanne..:lol:
    oka nawattana ona ban..idiriya adugane 40% wath wipaksheta denna ona..:) chance dennath mey dawaswala nam itin vipaksehata mokada wenne kiyala pahadili na ne:oo:
    ඔව් බන්. ඔවා කලොත් මිනිස්සුන්ට තිත්ත වෙනවා. නිතර දකින කුකුලගේ කරමලත් සුදුයි වගේලුනේ. මහින්දට කෙල උනේ ඔනාවට වඩා මාකටින් කරන්න ගිහින්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතින් ඇත්තනේ බන් ඌ කියලා තියෙන්නේ. උබලගේ කාලේ ඉවරයි නේන්නම්. අනික ඌ උබ අදුරන එකෙක් නෙමෙයි නම් ඌ කොහොමද දන්නෙ උබ මොන කාලේ එකෙක්ද කියලා. බොරු පානිය එපා. උබලගෙම තවත් ටැක්සි කාරයෙක්නේ. එකට ඉන්න එකාට ජාතිවාද පාට් දාන්න එපා බන්.

    දෙමළ උන් ටිකක් එතන හිටිය සිංහල උන්ට බැනලා තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කිව්වට ප්‍රායෝගිකව එහෙම දෙයක් නෑනේ , සිංහල , දෙමළ , මුස්ලිම් , ඔහොමනේ ඉන්නේ, අනික එහෙම කිව්ව කතාව මම කොහෙවත් පිලි අරගෙන නෑනේ
    ඒක තමයි බන් මහින්දට කෙල උනේ. මිනිහා ප්‍රායොගික උනේ නැ. අහසේ වැඩි හරියක් හිටියේ. උබම දන්නවනේ කටුනායක තව ටර්මිනල් එකක් ගැහුවනම් සුප්පා. එහෙව් එකේ මත්තල ඇටෙව්වා. කොලඹ වරාය මෙහෙයුම් වර්දනය කලානම් ඉහටත් උඩින්. එහෙව් මිනිහා රට හාරලා මූද රට මැදට ගෙනාව. බලහන් ප්‍රායොගිකද කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද මරාට චන්දෙ දීපු සිංහලුන්ට මේ දවස්වල හෙන අමුතු දේවල් වෙන්නේ :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    w sige kolla kata katha pathuranawa neda. thread eke link eka denawa CID ekata.

    දියන් , මම දැන් ගුවන්තොටුපල ඇතුලේ ඉන්නේ , ඕන වෙලාවක සාක්ශි දෙන්න ලෑස්තියි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්ද මරාට චන්දෙ දීපු සිංහලුන්ට මේ දවස්වල හෙන අමුතු දේවල් වෙන්නේ :rolleyes:

    අනේ මන්දා බන් සංකාව නිසා මෙහෙම වෙනවවත්ද ?. මුන් ඔක්කොම පුනරුත්තාපනය කරන්න වෙයි වගේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දියන් , මම දැන් ගුවන්තොටුපල ඇතුලේ ඉන්නේ , ඕන වෙලාවක සාක්ශි දෙන්න ලෑස්තියි

    උඹට ඔච්චර සාක්කි තියෙනවා නම් පොලිසි පල මෙතන තපුල්ලන්නේ නැතුව තර්ජන නඩුවක් දාන්නහැකි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙමළ උන් ටිකක් එතන හිටිය සිංහල උන්ට බැනලා තියෙන්නේ
    දැන් උබ කියන්නේ මයිත්‍රීපාල දින්න නිසා සින්හල මිනිස්සුන්ට කටුනායක දෙමල උන් චන්ඩි පාට් දානවා කියලද? යකො. පො*න කතානේ මෙව්වා. මරාට කඩේ යමන් බන්. ඒත් ඔය විදියට ජාතිය කිච කරන්න එපා. මොන දෙමලද බන් යාපනේවත් ඔහොම පාට් දැම්මේ. බොරු කියන්න එපා. උබලගේ වෙන සීන් එකක් ඇති ඔය වැඩේට. ඒක උබ දේශපාලනීකරනය කරනවා.
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0

    අනිවා මචන් මුට මාර විදිහට රිදිලා ඉන්නේ,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද මරාට චන්දෙ දීපු සිංහලුන්ට මේ දවස්වල හෙන අමුතු දේවල් වෙන්නේ :rolleyes:
    අනේ මන්දා බන්. අපේ මූනේ මයිත්‍රීය තිය නිසාද මන්දා අපිට නම් මෙතුවක් කාලෙකට දෙමලෙක් වචනයක් කියලා නැ ගේමට. :baffled::baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් උබ කියන්නේ මයිත්‍රීපාල දින්න නිසා සින්හල මිනිස්සුන්ට කටුනායක දෙමල උන් චන්ඩි පාට් දානවා කියලද? යකො. පො*න කතානේ මෙව්වා. මරාට කඩේ යමන් බන්. ඒත් ඔය විදියට ජාතිය කිච කරන්න එපා. මොන දෙමලද බන් යාපනේවත් ඔහොම පාට් දැම්මේ. බොරු කියන්න එපා. උබලගේ වෙන සීන් එකක් ඇති ඔය වැඩේට. ඒක උබ දේශපාලනීකරනය කරනවා.

    කටුනායක දෙමළ උන් නෙමේ බන් , කාවහරි බස්සන්න හරි අරන් යන්න පිටින් ආපු වාහනයක හිටිය දෙමළ උන් ටිකක් , මහින්ද පැරදිච්ච එක ප්‍රශ්නයක් නෙමේ මම කියන්නේ දෙමළ පක්ශ වලට කේවල් කරන තත්වයෙන් මිදෙන විදියක් හොයාගන්න වෙනවා.