ඔක කලින් උබලගේ ලොක්කගේ පාර්ලිමේන්තු කතාව පොඩ්ඩක් බලහන්කො. මේ රටේ තියෙන්නේ ජාති දෙකක් විතරයි..... බ්ලා.. බ්ලා.. බ්ලා.. කො දැන් ඔය කියන සුලු ජාතීන් එදා හිටියේ නැද්ද? ඔය ඔක්කොම මේ අවුරුද්දේ මුල ලන්කාවේ පුරවැසිකම ලබාපු උන්ද?මේ සිද්ධිය උනේ අපේ මෛත්රීපාල සිරිසේන මහත්තයගේ ආසන සම්බන්දීකාරක වරයෙක්ට , කටින් සාක්ශි තියෙනවා ගුවන්තොටුපල ආරක්ශක අංශයත් ඕන්නම්, කටින් සාක්කි මේකේ දාන්න බෑනේ, කොහොමත් සුලුපක්ශ වලට ඔහොම නටන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවේ ප්රධාන සිංහල පක්ශ ටික ශක්තිමත් වෙන්න ඕනා , එතකොට , මුස්ලිම් , දෙමළ උන්ට කේවල් කරන්න වෙන්නෑ


chance dennath mey dawaswala nam itin vipaksehata mokada wenne kiyala pahadili na ne

