ඔන්න මචන්ලා Mobitel Couple sim තියනවා මල් කඩන එවුන්ටම.. 
Sale prize : Rs.2000/-
Update : Pm කරන්න එපා මචන්ලා.. එපා වෙනවා..
මෙන්න මාව contact කරගන්න..
https://www.facebook.com/cdmarasinghe
එළකිරි එකේ සමහර අය හෙන ගණන් වලට විකුනනවා මේවා ලොකු ලාබයක් තියාගෙන..
මල් කඩන්නේ අපි වගේ පොඩි දුප්පත් තරුණ කොල්ලෝ මිසක් නාකි එවුන් නෙවේ නේ.. එවුන්ගෙන් එහම සල්ලි ගසා කන්න හොද නෑ..
සිරාවටම ගන්න කට්ටිය PM එකක් දාන්න.. ලංකාවේ ඕන තැනකට register post එවනවා.
ඒකට සල්ලි ඕනි නෑ.. 
එහෙනම් අපි කැපුන..
හැමෝටම My3 වේවා..

Sale prize : Rs.2000/-
Update : Pm කරන්න එපා මචන්ලා.. එපා වෙනවා..

මෙන්න මාව contact කරගන්න..
https://www.facebook.com/cdmarasinghe
✓ Sim 2 අතරේ calls n sms සම්පුර්ණයෙන්ම නොමිලේ.. 
✓ මාසෙටම Rs. 100
✓ Bill එක ගෙදරටම එන්න නැත්නම් email එකකට එන්න හදාගන්න පුළුවන්..
✓ Reload එකක් දැම්මම හරි..

✓ මාසෙටම Rs. 100

✓ Bill එක ගෙදරටම එන්න නැත්නම් email එකකට එන්න හදාගන්න පුළුවන්..

✓ Reload එකක් දැම්මම හරි..
එළකිරි එකේ සමහර අය හෙන ගණන් වලට විකුනනවා මේවා ලොකු ලාබයක් තියාගෙන..

මල් කඩන්නේ අපි වගේ පොඩි දුප්පත් තරුණ කොල්ලෝ මිසක් නාකි එවුන් නෙවේ නේ.. එවුන්ගෙන් එහම සල්ලි ගසා කන්න හොද නෑ..

සිරාවටම ගන්න කට්ටිය PM එකක් දාන්න.. ලංකාවේ ඕන තැනකට register post එවනවා.
ඒකට සල්ලි ඕනි නෑ.. 
එහෙනම් අපි කැපුන..
හැමෝටම My3 වේවා..
Last edited:

ganna bari nm nikn idapn bn..
මුලින් ගනන් හිලව් කතා කොර ගමු 