EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහ් තොපි දෙන්න වගේ බොක්ස් ඇතුලේ ගල් මාරු කරන්න ගිහිල්ල නෑ උන් දෙන්නා ..අපලෙකට ගලක් දෙන්න හදල තියෙන්නේ :lol:
    අපලෙට කියලා තමා ගල මාරු කරන්නේ....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දා මහ රෑම ලිඳේ :lol:

    images
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ආයේ හෙට මොකද.....?? ඕකට කිඹුලිගෙන් දෙකක් අන්නවන්නත් එක්කම මේ රෑම කෝල් එක දෙමු..... බැරි වෙලාවත් කිඹුලි ලග හිටියොත්.... අද රෑ ගැරේජ් එකේ දොයියතහැකි මාමට...... :P

    ඔයාට වගේ කැත පුරුදු අපි ලඟ නෑ සහෝ...අපි පවුල් කඩන්නේ නෑ...:no:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull::dull: ආයේ එන්නේ නැති වෙයිද දන්නේ නැහැ.........:(:( උයා තමයි මොකක් හරි කියලා තියෙන්නේ ....:(:(

    පහුගිය ටික දොහේ මම නැති අතරේ බොලා තමයි කිඹුලයියව එළවන් තියෙන්නේ:angry::angry::angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි මහා පරිමාණත් නෑ...තෝරු මොරුත් නෙමෙයි...බොහෝම සාමන්‍ය..,බොහෝම සාධාරණව උපයන,උපයන දෙයින් කොටසක් සමාජයේ යහපත පිණිස යොදවන අය...:)

    මේ දවස් වල ෆුල් හින්දුස්තානි නැන්දේ එකවුන්ට් නම්බර් එක එවන්නය ? :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අශ්මි නැන්දා සත්‍ය හෙළි කරයි!
    මැරිඩ් ක්ලබ් එක කැළඹේ!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැහ්හ්හ් !! :baffled::confused: සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් මේක නම් :rolleyes:

    :rofl: ටහිකේ මටත් බොන්න ඕනෙ ඒක අහල :rofl:


    :shocked::shocked::shocked::shocked: උදව් කළා....:shocked::shocked::shocked::shocked:

    ටහිකෙයි :shocked: මෙහෙම කතන්දරයක් අපි දැනන් හිටියේ නැහැ නේ?:shocked:

    නෙදකින්...වචනයක් කියන්න බෑ...මම කියන්නේ බොරුද..මහ එව්වෝ වගේමයි මේකෙ පොඩි එව්වොත්.... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින්...වචනයක් කියන්න බෑ...මම කියන්නේ බොරුද..මහ එව්වෝ වගේමයි මේකෙ පොඩි එව්වොත්.... :angry:

    බොරුද කියල කොහොමද නැන්දේ අපී දන්නේ අපී ළඟ හිටියය ? :lol::lol::rofl::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දවස් වල ෆුල් හින්දුස්තානි නැන්දේ එකවුන්ට් නම්බර් එක එවන්නය ? :rolleyes:

    අපි කෝටිපතියන්ට උදව් කරන්න තරන් පෝසත් නෑ තාම..:no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෙදකින්...වචනයක් කියන්න බෑ...මම කියන්නේ බොරුද..මහ එව්වෝ වගේමයි මේකෙ පොඩි එව්වොත්.... :angry:
    අක්කේ අපිටත් පොඩ්ඩක් උදව් කරනවකෝ හලෝ....:dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොරුද කියල කොහොමද නැන්දේ අපී දන්නේ අපී ළඟ හිටියය ? :lol::lol::rofl::baffled:

    මම කිව්වේ අර චාට් එක ගැන කිව්ව එක...මම යනවා යන්න..:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්වේ අර චාට් එක ගැන කිව්ව එක...මම යනවා යන්න..:(

    මෙන්න වැන්දා නැන්දේ යන්න නම් එපා :no:
     
    Status
    Not open for further replies.