EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝව් හෝව් මේක මෛත්‍රී පාලනයක්...හරිය?:P

    ඔව් ඔව් උන් දිහා අපී බලන් ඉන්නේ මෛත්‍රියෙන්... ඇමතිලා දැම්මල තමා ගේම දෙන්නේ :rofl: වරදට ඉඩ නෑ අපේ ආණ්ඩුවේ :no: මෙහ් ලඟදි අන්කල් ගේ එහෙම කේන්දරේ බැලුවේ නැද්ද ඔයා ? බලවලා තියන්න මහා පරිමාන තෝරු මෝරු අල්ලන දැල එලනවලු දැන් :P:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ පොඩි ළමෙක් ද ? තුන් දරු කොටෙක් නේ ඌ !! :lol::rofl: දැන් දූවන් ඇවිත් අමතයි :P

    :shocked:තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගල දෙන්න ගියාද..ගල දුන්නද දන්නේ නෑ.....:rofl::rofl:

    මෙහ් තොපි දෙන්න වගේ බොක්ස් ඇතුලේ ගල් මාරු කරන්න ගිහිල්ල නෑ උන් දෙන්නා ..අපලෙකට ගලක් දෙන්න හදල තියෙන්නේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?:frown:

    හැහ්හ්හ් !! :baffled::confused: සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් මේක නම් :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මොකක්ද අ.හු.ප.වේ. කිව්වේ......?? :angry: ඔය ඉතින් ජාතිය අමත ගන්න තමා හදන්නේ..... :angry: :growl:

    අ.හු.ප.වේ.අමතනවකෝ බලන්න...බයවෙයිද කියලා...:growl:(ෂොර්ට් ෆෝම් වල තේරුම කියනකන් මමත් ඒවම කොපි පේස්ට් කරලා දානවා...)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    laugh8kb.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලමු හෙට..:)

    :oo: ආයේ හෙට මොකද.....?? ඕකට කිඹුලිගෙන් දෙකක් අන්නවන්නත් එක්කම මේ රෑම කෝල් එක දෙමු..... බැරි වෙලාවත් කිඹුලි ලග හිටියොත්.... අද රෑ ගැරේජ් එකේ දොයියතහැකි මාමට...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනි මාමිට තුන සෙට් වී ඇති බව දැනුම් දෙමි :cool: තුන සෙට් වීමේ පළමු මැරීඩ් ක්ලබ් සාමාජිකයා ඔහුය :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:අපෝ අපි ගියේ නෑනේ ඕවයේ..අපි බොහෝම සදාචාරසම්පන්න විදිහට හැදුනු ගෑණුලමයි...:dull::P
    මතක්වුණා නෙහ්..පරණ සෙල්ලම්....:rofl::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked:තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?:frown:

    ටහිකෙයි :shocked: මෙහෙම කතන්දරයක් අපි දැනන් හිටියේ නැහැ නේ?:shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දේ නැන්දේ මටාටාටාටාටාටාත් උදව්ව්ව්ව්ව් ප්ලීස් :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් උන් දිහා අපී බලන් ඉන්නේ මෛත්‍රියෙන්... ඇමතිලා දැම්මල තමා ගේම දෙන්නේ :rofl: වරදට ඉඩ නෑ අපේ ආණ්ඩුවේ :no: මෙහ් ලඟදි අන්කල් ගේ එහෙම කේන්දරේ බැලුවේ නැද්ද ඔයා ? බලවලා තියන්න මහා පරිමාන තෝරු මෝරු අල්ලන දැල එලනවලු දැන් :P:rofl:

    අපි මහා පරිමාණත් නෑ...තෝරු මොරුත් නෙමෙයි...බොහෝම සාමන්‍ය..,බොහෝම සාධාරණව උපයන,උපයන දෙයින් කොටසක් සමාජයේ යහපත පිණිස යොදවන අය...:)
     
    Status
    Not open for further replies.