EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද පිස්සු තද වෙලා තියෙන්නේ මැශිම ආපු නැති නිසා වෙන්න ඇති...:rolleyes:
    ඔව් මේ අවස්තාවේදී හරවා පහරක් එල්ල කරනවා...:rofl: :rofl: :rofl:
    ලකුණු 6යිඉඉඉඉඉඉඉඉඉ:rofl: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අ.හු.ප.වේ.අමතනවකෝ බලන්න...බයවෙයිද කියලා...:growl:(ෂොර්ට් ෆෝම් වල තේරුම කියනකන් මමත් ඒවම කොපි පේස්ට් කරලා දානවා...)

    :lol: ශෝට් ෆෝම් තෝ දන්නවා නම් ලිදේ පැනලා...... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද පිස්සු තද වෙලා තියෙන්නේ මැශිම ආපු නැති නිසා වෙන්න ඇති...:rolleyes:

    ඌටත් පොඩි උදව්වක් කරානම් නරකද?:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය අලි පැටියව එලෝලා දාන ඕන මේකන් :oo: නොබැඳ කුප්ප කථා කියන්න එනවා MC එකේ :angry:
    ඇයි බැඳපු එවුන්ට විතරද කුප්ප කතා කියන්න හොඳ.....:angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌටත් පොඩි උදව්වක් කරානම් නරකද?:rolleyes:

    එයා අනිත් අයට උදව් කරයි...:lol:50ක් කිව්වම ලේසිද?:Pඉසුරේකට බැරියැ එයාගෙන් උදව් ඉල්ලගන්න...:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: මොකක් කිව්වා....?? උදව් කරා......?? :shocked:

    පහුවෙලා දැක්කනම් කටවහං හිටපන් මාමේ :lol: දැන් ඉතින් අස්මි නැන්දා මුල ඉඳන් බයිට් වෙන්න එපයි :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආසයි නෙහ්..කොල්ලො ටික එළවලා නාකි ටික තියාගන්න....:rofl::P

    :lol::rofl:හෙට මැරීඩ් ක්ලබ් සීනියර් පුරවැසියන්ගෙන් ඇමතීමක් බලාපොරොත්තුවන්න...:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පහුවෙලා දැක්කනම් කටවහං හිටපන් මාමේ :lol: දැන් ඉතින් අස්මි නැන්දා මුල ඉඳන් බයිට් වෙන්න එපයි :rofl:

    :frown:තරී අයියේ...මෙන්නෝ...
     
    Status
    Not open for further replies.