අක්කේ අපිටත් පොඩ්ඩක් උදව් කරනවකෝ හලෝ....![]()

අපි කෝටිපතියන්ට උදව් කරන්න තරන් පෝසත් නෑ තාම..![]()

අනිත් අයටත් නවත්තන්න කියන්න...![]()


මගුලක් කථා කරනවා අද උදේ වෑන් එකේ හෑන්ඩ් බ්රේක් එක විකුණලා උදේට කෑවේ![]()

අම්මෝ කියන බොරු...කොහෙන් කටට එනවද මන්දා මේවා.කියලා වැඩක් නෑ..![]()
නොබැඳ කුප්ප කථා කියන්න එනවා MC එකේ 
අනිත් අයටත් නවත්තන්න කියන්න...![]()
අර එරෝසන්,සුනිමල් වගේ මෙම්බර්ස්ලා බලන්න 24x7 බයිට් එත් එළකිරි ආවනේ 
නැන්දා විහින් නේ ඉල්ලන් කෑවේ
අනික් උන් නවතාපල්ලා![]()
ඔයාලත් එක්ක බෑ අනේ...ත්‍රෙඩ් එක බලලා විතරක් යන්න ඕනේ පෝස්ට් නොදා...
මොකක් හරි පොඩි වචනයක් ඇති අල්ලගන්න..
අම්මෝ කියන බොරු...කොහෙන් කටට එනවද මන්දා මේවා.
..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිහිටෙන් තමා අදින්නේ ...බදු ගත්ත උන් සල්ලි අදිනවා ඒ අස්සේ මේ මගුලේ චන්දයක් ...දැන් පාප් වහන්සේ
මට දෙවියන් වහන්සේ පෙනිලා තියෙන්නේ නැන්දේ 


ඔය අලි පැටියව එලෝලා දාන ඕන මේකන්නොබැඳ කුප්ප කථා කියන්න එනවා MC එකේ
![]()


මට දිවැස් තියේද ඔයාලා හිතන දේ ගැන?ඔයාලත් එක්ක බෑ අනේ...ත්‍රෙඩ් එක බලලා විතරක් යන්න ඕනේ පෝස්ට් නොදා...
මොකක් හරි පොඩි වචනයක් ඇති අල්ලගන්න..
![]()
තොලි උන්දේ 
අපොයි ඔහොම සැලිලා නම් බෑ නැන්දේඅර එරෝසන්,සුනිමල් වගේ මෙම්බර්ස්ලා බලන්න 24x7 බයිට් එත් එළකිරි ආවනේ
![]()

