කිඹුලයියට ඇමතුවෙමි..ඉතාමත් කලකිරීමෙන් නැවත එන්නට බලාපොරොත්තුවක් නැති බව පැවසීය...එන්න එන්නයැයි ඇවටිලි කලත් ප්රතික්ශේප කලේය...දුකායි...![]()
හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති......

මොනවද උට්ටෝ කිව්වේ.... මයිත්රී කිරිල්ල පැත්තක තියලා දෙනවා පුස් ඌරට විසි වෙන්න......
![]()

ඔටෝ යනවටද ආස?
රිදිලා!!!
තොටත් ඕනිනං මැජික් යෂ්ටියක් ගෙන්නලා දෙඤ්ඤං
හෆොයි ලිද ලිද.... හොද වෙලාවට මුන්ගේ ස්ටාටර් අවුල්......
ආරක්ෂක ඈමතිටම කියලා ගෙන්වගන්න බැලුවේ.......

මැනුවල් බෑ ඒ කියන්නේ......
මහත්තයටත් පුලුවන් ඔටෝ විතරද.....??
![]()
![]()

හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති......
![]()
![]()
![]()

හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති......
![]()
![]()
![]()

ඊයේ දවසේ ඒවා ඊයෙන් ඉවරයි..ඒවා අදට වලංගු නෑ..
![]()
අහ්..ළිං පතුලෙනේ හිටියේ..කියපුවා ඇහෙන්න නැතුව ඇති එහෙනම්...

ඒක තමා ඊයේ කියන්නෙත් නැතුව මාරු වුනේ..අහ්..ළිං පතුලෙනේ හිටියේ..කියපුවා ඇහෙන්න නැතුව ඇති එහෙනම්...
![]()

මං දුන්නා කියල කනේ පාරක් දීල එන්න.![]()
යකෝ මම යහතින් එන්න ඕනා.... ඕකා අත දිග ඈරලා එකක් දුන්නොත් ..... මට වැලිගම්පිටි යන්න වෙන්නේ....... 
කව්ද බොල පතරංග අන්ගනාවෝ?ආහ්??![]()

යන එක හොඳයි...හරිම අප්සෙට් එකෙන් කතාකලේ...![]()
හරි හරි මම යන්නම්කෝ ඉතින්......

බොට කෑම දෙන්නේ නෑ..හිටුකෝ..![]()

මම දන්නවා ඔයා ඔහොම කියන්නේ විහිලුවට කියලා...![]()
කජු පියල්ලක් පෙන්නුවහම පූසා ලගට දණ ගාගෙන යන කෙනානේ මේ කියන්නේ....... නැද්ද බං..... 
Ahh keseda kattiya?eeye ra api colombata awa pop thuma bahadakinna
![]()
අද උදේනේ එයා ආවේ...... ඕගොල්ලෝ රෑ ඉදන් කට්ට කෑවේ මොකෝ.....??
ඈයි ඔය පෝප් කියන කෙනා ඔච්චර වැදගත් ඔයාලට.....?? අනික එයා ඔය රටවල් ගානේ ඈවිදින්නේ මොකෝ......?? එයාටම විශේෂ ප්ලේන් එකක.... හරියට මහින්ද මාමි වගේ...... 
යකෝ මම මොකටෙයි ඔයා කරපුවට සමාව ඉල්ලන්නේ?මම මොකටද බොල සමාව ඉල්ලන්නේ...මලිත්තා එපැයි සමාව ඉල්ලන්න..![]()
ඇඩ්ඩෝව්.........මාද්දිය නිදහස උල්ලංඝනය කොරන්න බෑ යකඩ සපත්තුවෙන් හරිය?මොනවද උට්ටෝ කිව්වේ.... මයිත්රී කිරිල්ල පැත්තක තියලා දෙනවා පුස් ඌරට විසි වෙන්න......
![]()

හෆොයි ලිද ලිද.... හොද වෙලාවට මුන්ගේ ස්ටාටර් අවුල්......
![]()
ආරක්ෂක ඈමතිටම කියලා ගෙන්වගන්න බැලුවේ.......
![]()
![]()

කජු පියල්ලක් පෙන්නුවහම පූසා ලගට දණ ගාගෙන යන කෙනානේ මේ කියන්නේ....... නැද්ද බං.....
![]()

යකෝ මම යහතින් එන්න ඕනා.... ඕකා අත දිග ඈරලා එකක් දුන්නොත් ..... මට වැලිගපිටි යන්න වෙන්නේ.......
![]()