EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියට ඇමතුවෙමි..ඉතාමත් කලකිරීමෙන් නැවත එන්නට බලාපොරොත්තුවක් නැති බව පැවසීය...එන්න එන්නයැයි ඇවටිලි කලත් ප්‍රතික්ශේප කලේය...දුකායි...:(:(:(

    :shocked: හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති...... :growl: :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔටෝ යනවටද ආස?:shocked:

    රිදිලා!!!
    තොටත් ඕනිනං මැජික් යෂ්ටියක් ගෙන්නලා දෙඤ්ඤං

    :shocked: හෆොයි ලිද ලිද.... හොද වෙලාවට මුන්ගේ ස්ටාටර් අවුල්...... :lol:

    :P ආරක්ෂක ඈමතිටම කියලා ගෙන්වගන්න බැලුවේ....... :P ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: මැනුවල් බෑ ඒ කියන්නේ...... :lol: මහත්තයටත් පුලුවන් ඔටෝ විතරද.....?? :baffled: :P

    අපෝ නෑ...එයාට දෙකම පුලුවන්...:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති...... :growl: :baffled: :dull:

    මං දුන්නා කියල කනේ පාරක් දීල එන්න.:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: හවස් අතේ යන්න ඕනා හොයාගෙන...... ඊයේ එනකොට රෑ උනා..... නැත්නම් ඔලුව දාලා එන්න යනවා..... සිගා ගගහා ඈති...... :growl: :baffled: :dull:

    යන එක හොඳයි...හරිම අප්සෙට් එකෙන් කතාකලේ...:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:ඊයේ දවසේ ඒවා ඊයෙන් ඉවරයි..ඒවා අදට වලංගු නෑ..:P

    ඒක තමා ඊයේ කියන්නෙත් නැතුව මාරු වුනේ..:lol: අහ්..ළිං පතුලෙනේ හිටියේ..කියපුවා ඇහෙන්න නැතුව ඇති එහෙනම්...:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා ඊයේ කියන්නෙත් නැතුව මාරු වුනේ..:lol: අහ්..ළිං පතුලෙනේ හිටියේ..කියපුවා ඇහෙන්න නැතුව ඇති එහෙනම්...:rofl::rofl:

    බොට කෑම දෙන්නේ නෑ..හිටුකෝ..:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං දුන්නා කියල කනේ පාරක් දීල එන්න.:dull:

    :shocked: යකෝ මම යහතින් එන්න ඕනා.... ඕකා අත දිග ඈරලා එකක් දුන්නොත් ..... මට වැලිගම්පිටි යන්න වෙන්නේ....... :baffled:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කව්ද බොල පතරංග අන්ගනාවෝ?ආහ්??:growl:

    අංගනාවෝ......
    අලි පරුවත වැන්නා
    මහා මෙරද පරදනා
    හීනෙන් මට පෙනුණේ හස්තීන් රළක් ලෙසින්
    භූතිකාවෝ.....
    කෑ මොර සන් දෙන්නා
    ඇති වැඩකුත් නැතුවා
    ඩෙඟ ඩෙඟ පරි රඹුටං කැකිරි කියමින් නටනා
    අංගනාවෝ............
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන එක හොඳයි...හරිම අප්සෙට් එකෙන් කතාකලේ...:(

    :cool: හරි හරි මම යන්නම්කෝ ඉතින්...... :)

    බළල්ලු ලවා කොස් ඈට බාවන්න නේද හදන්නේ අක්කේ උඹත් ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්නවා ඔයා ඔහොම කියන්නේ විහිලුවට කියලා...:yes::cool:

    :rofl: කජු පියල්ලක් පෙන්නුවහම පූසා ලගට දණ ගාගෙන යන කෙනානේ මේ කියන්නේ....... නැද්ද බං..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh keseda kattiya? :D eeye ra api colombata awa pop thuma bahadakinna :yes:

    :shocked: අද උදේනේ එයා ආවේ...... ඕගොල්ලෝ රෑ ඉදන් කට්ට කෑවේ මොකෝ.....?? :rofl: ඈයි ඔය පෝප් කියන කෙනා ඔච්චර වැදගත් ඔයාලට.....?? අනික එයා ඔය රටවල් ගානේ ඈවිදින්නේ මොකෝ......?? එයාටම විශේෂ ප්ලේන් එකක.... හරියට මහින්ද මාමි වගේ...... :baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම මොකටද බොල සමාව ඉල්ලන්නේ...මලිත්තා එපැයි සමාව ඉල්ලන්න..:frown:
    යකෝ මම මොකටෙයි ඔයා කරපුවට සමාව ඉල්ලන්නේ?
    මේක හරි කෙලියක් නෙව!
    :frown: මොනවද උට්ටෝ කිව්වේ.... මයිත්‍රී කිරිල්ල පැත්තක තියලා දෙනවා පුස් ඌරට විසි වෙන්න...... :growl:
    ඇඩ්ඩෝව්.........මාද්දිය නිදහස උල්ලංඝනය කොරන්න බෑ යකඩ සපත්තුවෙන් හරිය?

    බල්ලෝ හප කරපු කකුලක පය ලාපු
    යකඩ සපත්තුව තොගේ මලකඩ කාපු
    පාගා දමන්නට නිතරම වලි ....කාපු
    බඩ තඩියාව මහා මග කොටියම කාපු:growl::growl::growl::growl:
    :shocked: හෆොයි ලිද ලිද.... හොද වෙලාවට මුන්ගේ ස්ටාටර් අවුල්...... :lol:

    :P ආරක්ෂක ඈමතිටම කියලා ගෙන්වගන්න බැලුවේ....... :P ;)

    ආරක්ෂක ඇමතිට කියල හොඳවයින් යන්ත්‍ර රාජයෙක් ගෙන්න ගනිං:lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: යකෝ මම යහතින් එන්න ඕනා.... ඕකා අත දිග ඈරලා එකක් දුන්නොත් ..... මට වැලිගපිටි යන්න වෙන්නේ....... :baffled:

    මෙන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න්න ඕනේ..:cool::cool:

    5e7878b8f3f45f580020d87d86a7ce9a.gif


    slap-fail-o.gif
     
    Status
    Not open for further replies.