EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10906493_10205260366444594_7651763835538367275_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled: දත් 32න් හතරක්ම ඕකා ජර බර ගාලා ගලවලා දැම්මේ.... ඉතුරු 28ත් කෙල කරගන්නේ නෑ ඔය සෙල්ලම් කරන්න ගිහින් මම...... මූට නම් මොකෝ කකුල කරේ තියන් හිටියත්..... මැෂිම ගෙදරටම එනවා...... කෑම බීම අත ලගට ලැබෙනවා...... 50GB වැල බාන්න තහනමක් නෑ...... අපිට එහෙමයෑ..... :baffled:

    :cool::cool:...එත් හම්බෙලා බලන්න....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක සෙට් වුන චාමලීට උණුසුම් සුභ පැතුම් :)

    මම නම් කියන්නේ ඔය ගැම්මෙන්ම එක දෙක තුන වගේම හතරත් හදල ඉවරයක් කරගන්න කියල :)

    (උදව් එහෙම ඕනේ නම් කියන්න ඕනේ)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පැහැදිළිවම ඔව්.....:cool::cool:
    ඇති ඉදලා හිටලා මොළේ ඇති කතාවක් කිවුවා........:dull::dull:
    ඉතිං රිදුනද?
    :no::no: නෑ නෑ මම නිකන් දැන ගන්න ඈහුවේ..... කිරෙන් බාල වෙච්ච එකෙක් එහෙනම් මගේ FB එකෙත් ඉන්නවා.... ඌ දාලා තිබ්බ එකකින් ගත්තේ ඔය..... :P

    :no::no::no::no: ඒකනේ මම මුලින්ම කිව්වේ..... කියලා තියෙන මරු ගැන නොහිතා උත්තරේ දෙන්න කියලා.... :D නානසාරගෙන් පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ අපි..... :baffled: :dull:

    ජුගුප්සාජනකයි සහෝ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
    ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
    තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.

    :lol::lol::lol::rofl::rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආගම වෙනස් වෙද්දී මිනිස්සු හිතන විදිහ බොහොම වෙනස් වෙනවා අයියේ....කිසිම සමානකමක් නැහැ...කතෝලික අය ජිවිතේ හොදට විදින අය සාපේක්ෂව........එයාලා සාමන්යෙන් බහු බුත හිතන්නේ නැහැ......:):)

    :shocked: මගුලක් කියනවා..... බහු බූත හිතන එකියක් ඉන්නවා වෙන්නප්පුවේ...... ඒ අ.හු.වේ.බැ. අහු උනොත් පෙති කපනවා මම ඒකිව........ :growl::growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක සෙට් වුන චාමලීට උණුසුම් සුභ පැතුම් :)

    මම නම් කියන්නේ ඔය ගැම්මෙන්ම එක දෙක තුන වගේම හතරත් හදල ඉවරයක් කරගන්න කියල :)

    (උදව් එහෙම ඕනේ නම් කියන්න ඕනේ)

    මේ මොන අටමගලක් ද .....අනික මට හිටපු එකත් නැතුව මන් මේ ඉන්නේ....මොන එකක් ගැනද ඔය කියවන්නේ....:(:(

    ළමයි හදන්න මිනිහෙක් ඉන්ට එපයි....ඔක්කොටම කලින් මිනිහෙක් හොයාගන්ට ඕන ...:lol::lol:

    මට කියන්නේ බොලා හදාගන්නකෝ ඔය 2,3,4,5 ...හැබැයි මන් නම් උදව් කරන්නේ නැහැ:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා කොහොමත් චීත්ත ඩයල් එකනේ..:cool::cool:

    තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේ :growl: කකුලේ ආසාව ඇත අර ගනින් :frown: තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේ :growl: කකුලේ ආසාව ඇත අර ගනින් :frown: තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා :angry:

    :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේ :growl: කකුලේ ආසාව ඇත අර ගනින් :frown: තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා :angry:
    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...:(:(:(
     
    :baffled:
     
    Status
    Not open for further replies.