දත් 32න් හතරක්ම ඕකා ජර බර ගාලා ගලවලා දැම්මේ.... ඉතුරු 28ත් කෙල කරගන්නේ නෑ ඔය සෙල්ලම් කරන්න ගිහින් මම...... මූට නම් මොකෝ කකුල කරේ තියන් හිටියත්..... මැෂිම ගෙදරටම එනවා...... කෑම බීම අත ලගට ලැබෙනවා...... 50GB වැල බාන්න තහනමක් නෑ...... අපිට එහෙමයෑ.....
![]()

...එත් හම්බෙලා බලන්න....ඉතිං රිදුනද?පැහැදිළිවම ඔව්.....
ඇති ඉදලා හිටලා මොළේ ඇති කතාවක් කිවුවා........![]()
නෑ නෑ මම නිකන් දැන ගන්න ඈහුවේ..... කිරෙන් බාල වෙච්ච එකෙක් එහෙනම් මගේ FB එකෙත් ඉන්නවා.... ඌ දාලා තිබ්බ එකකින් ගත්තේ ඔය.....
![]()
ඒකනේ මම මුලින්ම කිව්වේ..... කියලා තියෙන මරු ගැන නොහිතා උත්තරේ දෙන්න කියලා....
නානසාරගෙන් පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ අපි.....
![]()
![]()
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්රකාශ කළේය.
තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.

ආගම වෙනස් වෙද්දී මිනිස්සු හිතන විදිහ බොහොම වෙනස් වෙනවා අයියේ....කිසිම සමානකමක් නැහැ...කතෝලික අය ජිවිතේ හොදට විදින අය සාපේක්ෂව........එයාලා සාමන්යෙන් බහු බුත හිතන්නේ නැහැ......![]()
මගුලක් කියනවා..... බහු බූත හිතන එකියක් ඉන්නවා වෙන්නප්පුවේ...... ඒ අ.හු.වේ.බැ. අහු උනොත් පෙති කපනවා මම ඒකිව........ 

ලොල් යුරාජ් අයියේ..............
ලොල් තමා..... ඕක පෙන්වලා එක්කෙනෙක්ට ඩෝං ගියා කියහන්කෝ ඉතින්.....

ලොල් තමා..... ඕක පෙන්වලා එක්කෙනෙක්ට ඩෝං ගියා කියහන්කෝ ඉතින්.....
![]()
![]()

කවුද සුරේකා මැඩම් ද???එක සෙට් වුන චාමලීට උණුසුම් සුභ පැතුම්![]()
මම නම් කියන්නේ ඔය ගැම්මෙන්ම එක දෙක තුන වගේම හතරත් හදල ඉවරයක් කරගන්න කියල
(උදව් එහෙම ඕනේ නම් කියන්න ඕනේ)

මගුලක් කියනවා..... බහු බූත හිතන එකියක් ඉන්නවා වෙන්නප්පුවේ...... ඒ අ.හු.වේ.බැ. අහු උනොත් පෙති කපනවා මම ඒකිව........
![]()

තරියා කොහොමත් චීත්ත ඩයල් එකනේ..![]()
කකුලේ ආසාව ඇත අර ගනින්
තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා 
තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේකකුලේ ආසාව ඇත අර ගනින්

කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...![]()