කව්රු හරි දන්න එක්කෙනෙක් එක්කන් ගිහින් ගත්තොත් මොකද?
මොකුත් අව්ලක් නෑ.. දන්න කෙනා හොද කුණුහරුප දෙකක් කියයි මේ වගේ ජරාවල් බලන්න එක්ක යනවට
කව්රු හරි දන්න එක්කෙනෙක් එක්කන් ගිහින් ගත්තොත් මොකද?
මේවා හොදයිද ඔඉට වඩා?
http://ikman.lk/en/maruti-800-1996-for-sale-kegalle-3
පරණ කාර් නම් ගන්න එපා බං...... මම නම් හොද පරිප්පුවක් කාලා ඉන්නේ.....![]()
මොකෝ බන් උඹේ කොරොල්ල එක උඹට වද දෙනවද? එහෙම වද දෙන වාහනයක් නෙවෙයි බන් ඕක

Machan,
Maa gawa thiyenne ALTO 1 k.Mama eka repair karana garage(udawaththa Motors) eken ehuwa eka dawasak oya model 1 gena.Un nam kiwwe spare parts adui kiyala...Gannawa nam poddak hoyala balapan...

oka ganna epa machan.. thawa 20-25k dheela trad sunnyak hari corolla ae 80/81 k hoya ganin
20-25? ලබන ආත්මේ තමා. තව ගෙවල් හදන්ඩ අරව මේවා එහ්න්මමයි
batto hari yanne nadda? charde wage
මට වහනයක් ගන්ඩ අදහසක් තිබ්බේ නෑ. එත් මේක ලක්ෂ හතරකට තිබ්බ නිසා හිත ගියා.
පරණ උනාට අලුත් එකක් වගේ (මුළු රවුම්) තියෙන නිසා
http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1
දැන් මට SMS එකක් එවල තිබ්බ 400,000/= ගන්ඩ කියල
ඇත්තට මේකේ තියෙන ප්රශ්නේ මොකක්ද?
පෙනුම නම් කිසි අව්ලක් නෑ
parts අඩුද?
ලෙඩ එනවද?
හොද කෙනෙක් එක්ක ගිහින් ගත්තත් අවුල්ද?

spare parts උනත් හොයාගන්න අමු කට්ටක් කන්න වෙයි, මොකද වැඩිය හොයාගන්න නැති වහනයක්නේ.පරණ කාර් නම් ගන්න එපා බං...... මම නම් හොද පරිප්පුවක් කාලා ඉන්නේ.....![]()