EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අශ්මි අක්කේ කිබුලා අයියා එන්නෙම නැහැ කිවුවද ඒ කියන්නේ?

    ආවෙ නැතොත් ඇමසියා එක්ක ගියා ඩෙන්ටල් එක කුඩු කලා...:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්කේ කිබුලා අයියා එන්නෙම නැහැ කිවුවද ඒ කියන්නේ?

    හ්ම්ම් එහෙම තමයි කිව්වේ..වොයිස් එකත් වෙනස් වෙලා...දුකින් ඉන්නේ වගේ...:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් එහෙම තමයි කිව්වේ..වොයිස් එකත් වෙනස් වෙලා...දුකින් ඉන්නේ වගේ...:(:(:(

    කිඹුලගෙ මායම්...:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආවෙ නැතොත් ඇමසියා එක්ක ගියා ඩෙන්ටල් එක කුඩු කලා...:cool:

    එන්න කියපන් හොඳ හිතින් ...නැත්තන් මගේ ළඟ උගේ පරණ ෆයිල් එකක් තියෙනවා එලියට දානවා කියපන් දෙබස් එක්ක :sorry: :frown: සිංහාසනේ ගූ ගිහිල්ල දූවගෙන එයි :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්න කියපන් හොඳ හිතින් ...නැත්තන් මගේ ළඟ උගේ පරණ ෆයිල් එකක් තියෙනවා එලියට දානවා කියපන් දෙබස් එක්ක :sorry: :frown: සිංහාසනේ ගූ ගිහිල්ල දූවගෙන එයි :baffled:

    ඊයෙ මට කතාකලා.. මං අද අමතලා දැම්ම මැසේජ් ටිකක්.. :P

    දැඩි තීරණයක් අරගෙන දාමු ෆයිල් ටික එලියට.:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මී දැම්මනේ හදපු කේක්..

    මාත් ගියපාර අපේ උන්දැගෙ උපන් දිනේට හදපු එකක් තියනවා දාන්නද..:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආවෙ නැතොත් ඇමසියා එක්ක ගියා ඩෙන්ටල් එක කුඩු කලා...:cool:

    ඔයා එන්නේ නැහනේ මල්ලි....ඔයා ඉතින් තැපෑලෙන් උපදෙස් දෙයි ඇමසියා එපයි හතිලාගෙන ඒක කුඩු කොරන්ට....:lol::lol:

    නෑ ඇත්තටම කියන්නේ එන්නේ නැති වෙයිද ආයෙම?????:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මී දැම්මනේ හදපු කේක්..

    මාත් ගියපාර අපේ උන්දැගෙ උපන් දිනේට හදපු එකක් තියනවා දාන්නද..:rolleyes:

    ආයිත් අහන්න දෙයක්ද?දාන්න දාන්න..:)
     
    Status
    Not open for further replies.