Hmm a wagei chamiyoo math ekkath no katha![]()
හ්ම්ම්ම් මන් එක්ක නම් කතා කළා...මන් බයට වැඩිය මොකුත් කියන්න ගියේ නැහැ.....


Hmm a wagei chamiyoo math ekkath no katha![]()


ඊයෙ මට කතාකලා.. මං අද අමතලා දැම්ම මැසේජ් ටිකක්..
දැඩි තීරණයක් අරගෙන දාමු ෆයිල් ටික එලියට.![]()

ඔයා එන්නේ නැහනේ මල්ලි....ඔයා ඉතින් තැපෑලෙන් උපදෙස් දෙයි ඇමසියා එපයි හතිලාගෙන ඒක කුඩු කොරන්ට....
නෑ ඇත්තටම කියන්නේ එන්නේ නැති වෙයිද ආයෙම?????![]()


හ්ම්ම් එහෙම තමයි කිව්වේ..වොයිස් එකත් වෙනස් වෙලා...දුකින් ඉන්නේ වගේ...![]()




ආස්මී දැම්මනේ හදපු කේක්..
මාත් ගියපාර අපේ උන්දැගෙ උපන් දිනේට හදපු එකක් තියනවා දාන්නද..![]()

මේ දාන්න බලන්න කේක් ඒකදුක ඇති ඉතින්....හිත රිදිලා ඇත්තේ......
අර මරිතිට කට වහන් ඉන්න බැහැනේ....කිවුවා මන්![]()



http://newsfirst.lk/english/2015/01/just-two-seater-aircraft-found-narahenpita/71896මොකෝ මේකේ දාන පෝස්ට් මකන්නේ![]()

මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.




මේ මොන අටමගලක් ද .....අනික මට හිටපු එකත් නැතුව මන් මේ ඉන්නේ....මොන එකක් ගැනද ඔය කියවන්නේ....
ළමයි හදන්න මිනිහෙක් ඉන්ට එපයි....ඔක්කොටම කලින් මිනිහෙක් හොයාගන්ට ඕන ...
මට කියන්නේ බොලා හදාගන්නකෝ ඔය 2,3,4,5 ...හැබැයි මන් නම් උදව් කරන්නේ නැහැ![]()

මේ තියෙන්නේ කිව්ව එක..
අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ..මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.
බලන්නකෝ හොඳද කියලා...
100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...
කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්‍රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..
අවුලක් නෑ වගේ නේද..![]()

ෂා නියමයිනේ හරිඳුවෝ...නියම වැඩක් ආ...ෆිනිෂින් එකත් නියමෙට තියේ...හොඳ පොලිශ් පාරක් දැම්මනන් කඩෙන් ගත්තු එකක් වගේ..ආයේ කියන්න දෙයක් නෑ..මේක මේසයක්ද වඩු මඩුවක්ද?![]()
