EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයා එන්නේ නැහනේ මල්ලි....ඔයා ඉතින් තැපෑලෙන් උපදෙස් දෙයි ඇමසියා එපයි හතිලාගෙන ඒක කුඩු කොරන්ට....:lol::lol:

නෑ ඇත්තටම කියන්නේ එන්නේ නැති වෙයිද ආයෙම?????:(:(

හරිඳුවා කකුල එක්කම ලිඳේ..:rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හ්ම්ම් එහෙම තමයි කිව්වේ..වොයිස් එකත් වෙනස් වෙලා...දුකින් ඉන්නේ වගේ...:(:(:(

දුක ඇති ඉතින්....හිත රිදිලා ඇත්තේ......:sorry::sorry:
අර මරිතිට කට වහන් ඉන්න බැහැනේ....කිවුවා මන්:dull::dull:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හරිදු මල්ලි සුට්ටන් කරලා දාන්න ඉමේජ් ඒක හොදේ...නැත්නම් මට හැතම්මක් යන්ට වෙනවා..........:):)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා සිංහලු ..මලගෙයකට යායුතු වේ ..හෙට හමු වෙමු
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ කිව්ව එක..:)

    අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ.. :cool:මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.:rofl:

    බලන්නකෝ හොඳද කියලා...:dull:

    100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...:yes:

    කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්‍රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..:)

    අවුලක් නෑ වගේ නේද..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මොන අටමගලක් ද .....අනික මට හිටපු එකත් නැතුව මන් මේ ඉන්නේ....මොන එකක් ගැනද ඔය කියවන්නේ....:(:(

    ළමයි හදන්න මිනිහෙක් ඉන්ට එපයි....ඔක්කොටම කලින් මිනිහෙක් හොයාගන්ට ඕන ...:lol::lol:

    මට කියන්නේ බොලා හදාගන්නකෝ ඔය 2,3,4,5 ...හැබැයි මන් නම් උදව් කරන්නේ නැහැ:lol::lol:

    ඕකනේ කිසි සහයෝගයක් නෑ නේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ තියෙන්නේ කිව්ව එක..:)

    අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ.. :cool:මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.:rofl:

    බලන්නකෝ හොඳද කියලා...

    100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...:yes:

    කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්‍රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..:)

    අවුලක් නෑ වගේ නේද..:rolleyes:

    ෂා නියමයිනේ හරිඳුවෝ...නියම වැඩක් ආ...ෆිනිෂින් එකත් නියමෙට තියේ...හොඳ පොලිශ් පාරක් දැම්මනන් කඩෙන් ගත්තු එකක් වගේ..ආයේ කියන්න දෙයක් නෑ..මේක මේසයක්ද වඩු මඩුවක්ද?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂා නියමයිනේ හරිඳුවෝ...නියම වැඩක් ආ...ෆිනිෂින් එකත් නියමෙට තියේ...හොඳ පොලිශ් පාරක් දැම්මනන් කඩෙන් ගත්තු එකක් වගේ..ආයේ කියන්න දෙයක් නෑ..මේක මේසයක්ද වඩු මඩුවක්ද?:)

    වෙනම වඩු මඩුවක් තියනවා.. ඔය පාඩම් වැඩ කරන මේසේ..:rofl:
     
    Status
    Not open for further replies.