Girlfriend kenek innawada

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    20u1jyg.jpg
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    oyata Girlfriend kenek innawada
    oya eya gana hitanne monada
    life 1ta ehema kenek onamada
    oyalage adahas liyanna


    mata nam girl friend kenek na

    kalin hitiya den ne ban..:(:(
    e love eka nethi welath 3 years walata wediy...
    5 years vithara love kala bokkenma...
    aye ehema hithata fit kellak ada wenakal set une ne ban sirawata love karanne...:no::no:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    first love එක 2013 මැයි සෙට් උනේ.. කෙල්ල negombo මං නුවර.. දුරින් නෑයෝ වෙනවා.. මළගෙදරක ට ආව පාර සෙට් උනේ.. පස්සෙ ගෙදරට නොන්ඩි උනා.. හොරෙන් කරා මාස 6-7ක් විතර.. අන්තිමට අපේ ගෙදරිනුයි නෑදෑයෝයි කිව ඒකි වෙන එකෙක් එක්ක පැනල ගිහින් ඔය ඇවිත් ඉන්නේ කියල.. :( එකයි තව හේතු ගොඩක් හින්ද ඒකිව මං අතෑරියා.. තාමත් දන් නෑ හැබැයි ඇත්ත නැත්ත.. :no:

    මගේ නංගියි අක්කයි එකම ඉස්කෝලේ, ඒ ඉස්කෝලේ අක්කල නංගිලා ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා.. ඒ දවස් වලට ගමේ කොල්ලෝ ටිකම අපේ ගෙදර.. :lol: මගේ ලොකු අම්මගේ දුවත් ඒ ඉස්කොලෙමයි.. දවසක් ඒ නංගි(cousin) එයාගේ යාලුවෙක් එක්කන් ආව presentation එකක් හදාගන්න.. කෙල්ල පට්ටම ලස්සනයි.. පස්සෙ දැනගත්තේ ලොකු අම්මගේ නංගිට ඕන වෙලා තිබ්බ කියල අපි දෙන්නව සෙට් කරන්න.. ඒ ගෙදරට ආපු නංගිගේ fb account එකෙන් මගේ cousin මගේ profile එකට request එකක් දාල තිබ්බ.. මාත් ඉතින් accept කරලා chat කරලා කොහොමහරි number එකත් ඉල්ලගත්ත.. මේ 2013 ජුලි වල විතර.. එහෙම අපි අවුරුද්දක් විතර msg කරා.. කලින් love එකේ සීන් ඔක්කොමත් එයා දන්නවා..

    2014 අප්‍රේල් වල මට තේරුණා ඒ නංගි මට කැමති කියල.. ඉතින් මන් ඇහුව.. ඔව් කිවා.. එයත් ඇහුව එයාට කැමතිද කියල.. මං නෑ කිව.. :( ඒත් මමං එයාට ගොඩක් ඉස්සර ඉදං කැමති.. වෙච්ච දෙ හිතා ගන්න බැරි උන නිසාද මං මෝඩයෙක් වගේ කැමති නෑ කිව.. පස්සෙ කෙල්ල හිතල මං චර්ට් කරන්න එහෙම කරා කියල.. පොඩි පිහියකින් අත එහෙම කපාගෙන පිස්සුවක් නටල තිබ්බ.. සති 2කට විතර පස්සෙ මං msg කරලා කැමති කිවා.. අප්‍රේල් 22..

    කෙල්ල ගැන කියනවනම් දාහකින් හොයාගන්න බැරි අහිංසක කෙල්ලෙක්.. කොච්චර සල්ලි තිබුනත් රගන් නෑ, සරලව ජිවත් වෙනවා.. මට සෙට් උනේ කොහොමද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. වෙලාවකට හිතෙනවා තව මාසයක් කලින් මෙයාව සෙට් උනානම් කලින් කෙනාව සෙට් වෙන් නෑ අපරාදේ කියල.. ඔන්න ඕකයි මගේ අදර කතාව.. :D
     
    Oct 13, 2014
    296
    16
    0
    First talk karapu kellama set una, eyageth first love eka man thamai, kellath hodai lassanai , danata aurudhu 5i, Marry karanneth eyawama thamai.
     
    Last edited: