Dan01 said:machan,
Thanivai upanne...
Thanivai marenne...
kattiyama ekata velavaka bomb blast ekak vunoth okkomata ekata merenna venne thaniyama neve

Dan01 said:machan,
Thanivai upanne...
Thanivai marenne...

innawa habai ona kena neme badinna wenne eka thama hati

oyata Girlfriend kenek innawada
oya eya gana hitanne monada
life 1ta ehema kenek onamada
oyalage adahas liyanna
mata nam girl friend kenek na




එකයි තව හේතු ගොඩක් හින්ද ඒකිව මං අතෑරියා.. තාමත් දන් නෑ හැබැයි ඇත්ත නැත්ත.. 
මගේ ලොකු අම්මගේ දුවත් ඒ ඉස්කොලෙමයි.. දවසක් ඒ නංගි(cousin) එයාගේ යාලුවෙක් එක්කන් ආව presentation එකක් හදාගන්න.. කෙල්ල පට්ටම ලස්සනයි.. පස්සෙ දැනගත්තේ ලොකු අම්මගේ නංගිට ඕන වෙලා තිබ්බ කියල අපි දෙන්නව සෙට් කරන්න.. ඒ ගෙදරට ආපු නංගිගේ fb account එකෙන් මගේ cousin මගේ profile එකට request එකක් දාල තිබ්බ.. මාත් ඉතින් accept කරලා chat කරලා කොහොමහරි number එකත් ඉල්ලගත්ත.. මේ 2013 ජුලි වල විතර.. එහෙම අපි අවුරුද්දක් විතර msg කරා.. කලින් love එකේ සීන් ඔක්කොමත් එයා දන්නවා..
ඒත් මමං එයාට ගොඩක් ඉස්සර ඉදං කැමති.. වෙච්ච දෙ හිතා ගන්න බැරි උන නිසාද මං මෝඩයෙක් වගේ කැමති නෑ කිව.. පස්සෙ කෙල්ල හිතල මං චර්ට් කරන්න එහෙම කරා කියල.. පොඩි පිහියකින් අත එහෙම කපාගෙන පිස්සුවක් නටල තිබ්බ.. සති 2කට විතර පස්සෙ මං msg කරලා කැමති කිවා.. අප්‍රේල් 22..