EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලි සුට්ටන් කරලා දාන්න ඉමේජ් ඒක හොදේ...නැත්නම් මට හැතම්මක් යන්ට වෙනවා..........:):)

    මේ මොන පයන්නක්ද.. කොහෙද මං ලොකු ඉමේජ් දැම්මේ..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ තියෙන්නේ කිව්ව එක..:)

    අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ.. :cool:මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.:rofl:

    බලන්නකෝ හොඳද කියලා...:dull:



    100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...:yes:

    කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්‍රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..:)

    අවුලක් නෑ වගේ නේද..:rolleyes:

    ටේබල් ලෑම්ප් එක පට්ට මේසේ ඊට වඩා පට්ට :) මගේ වගේම මේසයක් තියන තව එකෙක් හමුවීම ගැන සතුටුයි :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙනම වඩු මඩුවක් තියනවා.. ඔය පාඩම් වැඩ කරන මේසේ..:rofl:

    නියමයි නියමයි...කොල්ලෝ වුනාම එදිනෙදා ජීවිතේ අවශ්‍යවෙන දේවල් ටික ටික හරි පුලුවන් වෙන්න ඕනේ...ඉලෙක්ට්‍රික් වැඩ,මේසන් වැඩ,වඩු වැඩ...මුලු ජීවිත කාලෙටම කොහේ හිටියත් අවශ්‍ය වෙන දේවල්...නියමයි හරිඳුවෝ...ඔය වගේ දේවල් තව හදලා අපිට දකින්න පුලුවන් වෙලාවට පින්තූර දාන්න..මගේ පුතාටත් ඔය වගේ දේවල් උගන්නන්න ට්‍රයි කරන්න ඕනේ..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටේබල් ලෑම්ප් එක පට්ට මේසේ ඊට වඩා පට්ට :) මගේ වගේම මේසයක් තියන තව එකෙක් හමුවීම ගැන සතුටුයි :rofl:

    දාපන් පහක්..:rofl:

    1935290_o.gif
     
    • Like
    Reactions: chamali2009

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියමයි නියමයි...කොල්ලෝ වුනාම එදිනෙදා ජීවිතේ අවශ්‍යවෙන දේවල් ටික ටික හරි පුලුවන් වෙන්න ඕනේ...ඉලෙක්ට්‍රික් වැඩ,මේසන් වැඩ,වඩු වැඩ...මුලු ජීවිත කාලෙටම කොහේ හිටියත් අවශ්‍ය වෙන දේවල්...නියමයි හරිඳුවෝ...ඔය වගේ දේවල් තව හදලා අපිට දකින්න පුලුවන් වෙලාවට පින්තූර දාන්න..මගේ පුතාටත් ඔය වගේ දේවල් උගන්නන්න ට්‍රයි කරන්න ඕනේ..:)

    ඇයි දුවලට අකැපද...:frown:

    ඇවිදගන්න පුලුවන් වුනාම තව වැඩ ගොඩක් තියනවා.. බලමු එතකොට..:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...:(:(:(

    :shocked: අම්මෝ හොද වෙලාවට නොගියේ...... දැන් ආවේ කටුබැද්දේ ගිහින්...... මේකේ තව එකෙකුත් කෝල් වලට ආන්සර් කරන්නේ නෑ... උදව්වක් ඉල්ලුවා විතරයි.... ඌ මිසින්..... නෝ කතා නෝ සිනා..... :baffled: :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ තියෙන්නේ කිව්ව එක..:)

    අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ.. :cool:මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.:rofl:



    ඈ බොලේ හරිදු මල්ලි ෆට්ට ආ.....................:cool::cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ ඔබතුමියලගේ පැත්තේ ගිහින් ආවා....:baffled:

    ඔව් ඔව් මන් ඔයා ඔන්ලයින් එනකම් හිටියේ....මොකද අයියේ ගිය වැඩේට උනේ? වාහනයක් සෙට් උනාද? :cool::cool: ෆට්ට රස්නෙයි නේද?
     
    • Like
    Reactions: geethq

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම කිඹුලට ඔච්චරම මලක් පනින්න මොකද උනේ?:eek:
     
    Status
    Not open for further replies.