හරිදු මල්ලි සුට්ටන් කරලා දාන්න ඉමේජ් ඒක හොදේ...නැත්නම් මට හැතම්මක් යන්ට වෙනවා..........![]()
මේ මොන පයන්නක්ද.. කොහෙද මං ලොකු ඉමේජ් දැම්මේ..

හරිදු මල්ලි සුට්ටන් කරලා දාන්න ඉමේජ් ඒක හොදේ...නැත්නම් මට හැතම්මක් යන්ට වෙනවා..........![]()

මේ තියෙන්නේ කිව්ව එක..
අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ..මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.
බලන්නකෝ හොඳද කියලා...
100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...
කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..
අවුලක් නෑ වගේ නේද..![]()
මගේ වගේම මේසයක් තියන තව එකෙක් හමුවීම ගැන සතුටුයි 
වෙනම වඩු මඩුවක් තියනවා.. ඔය පාඩම් වැඩ කරන මේසේ..![]()

ටේබල් ලෑම්ප් එක පට්ට මේසේ ඊට වඩා පට්ටමගේ වගේම මේසයක් තියන තව එකෙක් හමුවීම ගැන සතුටුයි
![]()

නියමයි නියමයි...කොල්ලෝ වුනාම එදිනෙදා ජීවිතේ අවශ්‍යවෙන දේවල් ටික ටික හරි පුලුවන් වෙන්න ඕනේ...ඉලෙක්ට්‍රික් වැඩ,මේසන් වැඩ,වඩු වැඩ...මුලු ජීවිත කාලෙටම කොහේ හිටියත් අවශ්‍ය වෙන දේවල්...නියමයි හරිඳුවෝ...ඔය වගේ දේවල් තව හදලා අපිට දකින්න පුලුවන් වෙලාවට පින්තූර දාන්න..මගේ පුතාටත් ඔය වගේ දේවල් උගන්නන්න ට්‍රයි කරන්න ඕනේ..![]()


කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...![]()
අම්මෝ හොද වෙලාවට නොගියේ...... දැන් ආවේ කටුබැද්දේ ගිහින්...... මේකේ තව එකෙකුත් කෝල් වලට ආන්සර් කරන්නේ නෑ... උදව්වක් ඉල්ලුවා විතරයි.... ඌ මිසින්..... නෝ කතා නෝ සිනා.....

මේ තියෙන්නේ කිව්ව එක..
අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ..මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.



ජ්මං ඊට කලින් තර්ජ්නය කලා ඇමසියා එක්ක අපි සන්ධානයක් ගහනවා කියලා..![]()
ආන් ඕක කිව්වොත් නම් දූවගෙන එයි..... 

ඊයේ ඔබතුමියලගේ පැත්තේ ගිහින් ආවා....![]()

ඊයේ ඔබතුමියලගේ පැත්තේ ගිහින් ආවා....![]()

ෆට්ට රස්නෙයි නේද?ඇත්තටම කිඹුලට ඔච්චරම මලක් පනින්න මොකද උනේ?![]()
දන්නෝ දනිති..