හ්ම්ම්ම් ...හොරෙන් නිදන්න තමයි වෙන්නේ
හිතුනොත් ෂොට් ලිව් එකක් දාලා ගෙදර යනවා වැඩ තත්වේ බලල.......
හ්ම්ම්ම් ...හොරෙන් නිදන්න තමයි වෙන්නේ
මට තියෙනවා ඔය සෙල්ලම කරන්න සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ. හාමුදුරු 12 නමක්. කට්ටිය 300++![]()
මට තියෙනවා ඔය සෙල්ලම කරන්න සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ. හාමුදුරු 12 නමක්. කට්ටිය 300++![]()

එහෙනම්


ගෙදරද කරන්නේ.....?
තාත්තා වැඩ කරේ පෙට්‍රෝලියම් එකේ තමා. හැබැයි ඔරුගොඩවත්තේ නෙමෙයි. කොලොන්නාවේ. ඒදා තාත්තාගේ කකුලේ අමාරුවක් හැදිලා ඇවිදින්න බැරුව ගෙදර හිටියේ නිවාඩු දාලා. තව මාමලා දෙන්නෙක් හිටියා. මුලු ගමේම මිනිස්සු ගියා ගෙවල් අතඇරලා. තාත්තා අපි ඔක්කොම යවලා එයා ගෙදර හිටියා ඇවිදගන්න බැරි නිසා. මාමලා දෙන්නත් එක්ක...
එලි වෙනකං ආරංචියක් නෑ. මැරුණාම ත්මා කියලා හිතුවේ..
තාත්තා වැඩ කරේ පෙට්‍රෝලියම් එකේ තමා. හැබැයි ඔරුගොඩවත්තේ නෙමෙයි. කොලොන්නාවේ. ඒදා තාත්තාගේ කකුලේ අමාරුවක් හැදිලා ඇවිදින්න බැරුව ගෙදර හිටියේ නිවාඩු දාලා. තව මාමලා දෙන්නෙක් හිටියා. මුලු ගමේම මිනිස්සු ගියා ගෙවල් අතඇරලා. තාත්තා අපි ඔක්කොම යවලා එයා ගෙදර හිටියා ඇවිදගන්න බැරි නිසා. මාමලා දෙන්නත් එක්ක...
එලි වෙනකං ආරංචියක් නෑ. මැරුණාම ත්මා කියලා හිතුවේ..


අම්මෝ ..හැමෝටම යුද්දේ කුරිරු අත්දැකීම් තියෙනවා අඩු වැඩි වශයෙන් නේද? හ්ම්ම් මටත් තියෙනවා ඒ වගේ ගොඩක් අත්දැකීම්....

ඔයා කොහෙන්ද පොටෝ ගහන කෑල්ල හොයා ගත්තේ..
මම දන්නවා කොහෙන්ද කියලා...![]()


මන් වැරදිදහිතුනොත් ෂොට් ලිව් එකක් දාලා ගෙදර යනවා වැඩ තත්වේ බලල.......

ඒක හොදයි තමයිපුංචිගේ ගෙදර.අතුරුගිරියේ.කවුරුත් නෑ බං එහේ. හෙට ඉඳං ගිහින් ඉන්න වෙනවා ඉතිං..
අම්මටසිරි එහෙමද...... අතුරුගිරියේ කොහෙද මගේ මාමා කෙනෙකුත් ඉන්නවා.......

ඔන්න බලන්නඅම්මෝ ..හැමෝටම යුද්දේ කුරිරු අත්දැකීම් තියෙනවා අඩු වැඩි වශයෙන් නේද? හ්ම්ම් මටත් තියෙනවා ඒ වගේ ගොඩක් අත්දැකීම්....
මොකක් හරි බ්ලාස්ට් එකක් උන ගමන් ගමට මිනී එනවා 4 හෝ 5 ...අනිවා 3 නම් ෂුවර්.....හයියෝ ගමම එකම මළගෙයක්....එපා වෙනවා...ගොඩක් ඒවා සීල් කරලා එන්නේ....එත් මිනිස්සු පොලවේ පස් කාලා සීල් කඩන්න කියනවා පෙට්ටියේ...ඉතින් කොහොමහරි පෙට්ටි ඇරලා බලනවා වලි දාලා..ඇති මගුලක් නැහැ ඇතුලේ...
ඒ මිනිස්සු ඊට පස්සේ ඉන්නවා තමන්ගේ කෙනා එනකම් බලාගෙන...අයියෝ එපා වෙනවා ඒවා දැක්කම...සීල් කඩන්න දෙන්නේ නැති නිසා වලෙන් ගොඩ අරන් පෙට්ටි ඇරලා බලන වෙලාවල් තිබුනා....
එකම ලතෝනියයි....චික් මතක් වෙද්දී ඕන නැහැ...වැඩිම ආමි කොල්ලෝ හිටියේ වයබද කොහෙද...![]()
ඒ කාලේනන් පුදුම කාලයක් නේද?අම්මලා කොච්චර ඉස්කෝලේ ගේට්ටුව ලඟ ඉන්නවද ඉස්කෝලේ ඇරෙනකන්..අපි ඒකාලේ ට්‍රාන්ස්පේරන්ට් බෑග් එහෙම අරන් ගියේ ඉස්කෝලේ...නීතියක් තිබ්බා ඒවා ගේන්න කියලා..

අම්මටසිරි එහෙමද...... අතුරුගිරියේ කොහෙද මගේ මාමා කෙනෙකුත් ඉන්නවා.......
හින්දි ෆිල්ම්වල වගේ...![]()
ඔය දෙන්න නෑයෝ....ඔන්න බලන්න
අපේ ගෙදර තිබුනේ අධි ආරක්ෂිත කලාප දෙකක් මැද්දේ. එක පැත්තකින් ඔරුගොඩවත්ත පෙට්‍රෝලියම් එක. අනිත් පැත්තෙන් කැලණි තිස්ස බලාගාරේ. ගම වටේටම මුර කපොලු. යාපනේ ඉදිරි ආරක්ෂක වලල්ල වගේ. කුරුම්බැට්ටි එන කාලේ තමා බයෙන්ම හිටියේ. රෑ 9න් විතර පස්සේ කරන්ට් එක ගියොත් ගෙදර ටක් ගාලා එලියට බැහැලා බලනවා ඔරුගොඩවත්ත පෙට්‍රෝලියම් එකේ ලයිට් නිවලද කියලා. ලයිට් ගියපු ගමන් කොහොමත් ඒකේ ජෙනිය ඔන් වෙනවා. ලයිට් දාලා නම් බයක් නෑ. එලියට වෙලා ඉන්නවා ලයිට් එනක. හැබැයි ලයිට් නිවලා කියන්නේ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා කියලා. හොඳට කන් දීගෙන ඉන්නවා මෝටර් සයිකල් එන්ජිමක වගේ සද්දයක් එන්නේ කොයි වෙලාවෙද කියලා. සද්දේ එන්න ගත්ත ගමන් දන්නවා කොටි ප්ලේන් එක ලඟට ඇවිත් කියලා. ඊට පස්සේ ඉතිං චට පට චට පට ඩෝං ඩෝං... ගේ අස්සට වෙලා ඉන්නවා දෙයියන්ට කිය කිය ගෙදර වහල උඩට බෝම්බ වැටෙන්න එපා, ප්ලේන් කඩං වැටෙන්න එපා කියලා. මේ අත්දැකීම් යුද්ධේ දිනවපු මනුස්සයාට ද්‍රෝහි උනා කියලා කෑ ගහන එකෙක්ටවත් තියෙනවාද කියලා මම දන්නේ නෑ.![]()



ගෝවින්න මාවතේ. මාමා කොහෙද ඉන්නේ?
ඒ පාර නම් මීටර් නෑ බං....... අපේ මාමා ඉන්නේ මිලේනියම් සිටි එක පැත්තේ...... එතන තියෙන ඔරුවල ඉස්කෝලේ ලඟින් ඇතුලට යන පාරේ....... ඒ පාර වැටෙන්නේ කොරතොට රජමහා විහාරේ ලන්ගට.......
