දාපන් දාප අර එක්ස්පොස් කියන වචනෙත් දාල.මෙකෙහැම පක්ශෙකම දේශපාලනය කරන එවුන් ඉන්නව.ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා
මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න..
මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම්![]()
මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.
හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.
එෆ් බී එකේ , ඕකෙන් නෙමෙයි බන් කරන්න ඕන , ආසන මට්ටමෙන් ගෙවල් වලට ගිහින් දැනුවත් කරන්න ඕනදාපන් දාප අර එක්ස්පොස් කියන වචනෙත් දාල.මෙකෙහැම පක්ශෙකම දේශපාලනය කරන එවුන් ඉන්නව.
උබට ඒකට රිදුනනම් මට කරන්න දෙයක් නැහැ.දේශපලනයක් දැක්කගමන් අම්ම මතක් වෙලා එලියට ආවෙ උබේ පහත් ගතියිය.
උබල තාම ශිශ්ට වෙන්න පටන් ගත්ත විතරයි.තව ටික දවසකිනොය ගති ඇරිල යයි








මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.
හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.
ඔව් ජේවීපීය සෑහෙන වැඩ කොටසක් කළා ඒත් එකතු උනානම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා කැම්පේන් එක. මෛත්‍රී සංදානෙන් ආපු එක ඇත්ත . ඒත් ෆොන්සේකාට එකතු උනු ජේවීපීය මෛත්‍රී ට කර ඇරීම මට ප්රශ්නයක්මිනිස්සු විතරක් නෙමෙයි , මුළු campaign එකටම සල්ලි 90% විතර ඔක්කොම දුන්නේ UNP එකෙන් .....
ඒ දවස් වල සිරිකොතේ හිටපු අය ඕව දන්නවා .......
40%+ වගේ තිබ්බේ ඔයිට කලින් UNP එකට චන්දයක් හරි දාපු මිනිස්සු ......
![]()



මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.
හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.



-----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්රසය,මුස්ලිම් කොන්ග්රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.
පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි
කෑප්ටන් Jack Sparrow;17737073 said:දැන්ද ඕක තේරුනේ?
එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි.
දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ කැරැට්ටුව දන්නෝ දනිති.
ජනාදිපති මයිත්‍රී චරිතයක් විදිහට පට්ටම සැහැල්ලු පොරක්. මහින්දව කෑවේත් වටේ හිටපු නරි රැල නේ, ඒ දේම මෙදාපාරත් වේගෙන එනවා වගේ.





එෆ් බී එකේ , ඕකෙන් නෙමෙයි බන් කරන්න ඕන , ආසන මට්ටමෙන් ගෙවල් වලට ගිහින් දැනුවත් කරන්න ඕන

මරු අදහස...![]()

යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම්
my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා![]()

චන්ද්‍රකා මැඩම් ෙෙමත්‍රී මහත්තයා ඒක්ව තම පක්ෂයන් මහ ඡන්ෙදදී අත ලකුණින් ඉදිරිපත් ෙවන්න ඉඩක් අැත![]()




ඔව් ජේවීපීය සෑහෙන වැඩ කොටසක් කළා ඒත් එකතු උනානම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා කැම්පේන් එක. මෛත්‍රී සංදානෙන් ආපු එක ඇත්ත . ඒත් ෆොන්සේකාට එකතු උනු ජේවීපීය මෛත්‍රී ට කර ඇරීම මට ප්‍රශ්නයක්![]()

යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම්
my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා![]()
uba anith unta kade yanawai kiwwata.mr ta kathire gahala kiyawana ekek wage pennennam![]()
)
අම්මා යනුවෙන් සදහන් කලේ = රට
proofs කරලා පේන්නද උබ රටට හෙන ගැහුවත් රනිල්ට කඩේ යන එකෙක් කියලා
උබ වගේ පාදපඩයෙක් යාළුවෙක් උන එකත් දුකයි ඔයි![]()
සමන්මලීගෙ නැයොද උබ වැරදුනහම ඒකිගෙ නිරුවත වගේ තමයි
හික්ස් ඒ ගමන යාලුවෙක්ලු කොහේ ඉන්න හාල් කැල්ලක්ද උබ.
ඒ වෙලාවෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න බැරිව වෙව්ලුවද
දැන්වත් මාමයිට එකක් හරි හදාගෙන බීල කරපන්කො කරන මගුලක්

දැන් මහින්ද පැරදිලා ඉවරනේ , my3 දිනලත් ඉවරයි , හැබැයි මහින්ද පැරදීමේ නියම වාසිය ගන්න නම් මහමතිවරනේදී මිනිස්සු හරි මිනිහට චන්දෙ දෙන්න ඕන , unp උන් පක්ෂේ උගත් උන්ව යවන්නත් හොරු ඉන්නවනම් හොරු පරද්දන්නත් දැනගන්න ඕන , සන්දානෙත් හොරු ටික තියල උගත් උන් යවන්න ඕන jvp එකත් එහෙමයි , නැතුව unp ඔක්කොම හොරු ඒ නිසා වෙන පක්ෂෙකට දෙන්න ඕන , සන්දානෙත් ඔක්කොම හොරු වෙන පක්ෂෙකට දෙන්න ඕන කියන මතේ නම් මම නෑ
මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.
හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.



JVP එකේ ලොකුම ප්‍රශ්නේ තමයි එලියට වෙලා වැරදි පෙන්න පෙන්න ඉන්න එක ....... ඒක විතරයි හැමදාම කරන්නේ ......
ඇතුලට ගිහින් වැඩක් කරලා පෙන්නුවා නම් , JVP එකට ඔයිට වඩා මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන්....
![]()



ලොල් ඔය කුහක දේශපාලනය නිසා තමයි මචන් ජෙවිපි එකට කෙල වෙන්නෙ.
දැක්කනෙ හරීන්ට ඌවෙ මඩ ගහල වෙච්ච දේ. සතියක් නැහැ බලුකෙදිරිය දානවද.
උබ පොස්ට් වල දැම්ම දේවල් හරියට මහින්දගෙ බත්බැලයො හිටන් ටයිප් කරන බොරු වලට වඩා ලොකු බොරු.
ඔහොම පොයිවලින්නම් ඊලග චන්දෙට ජප්පො යන්න ලැහැස්තිය අපිටත් පව් කියල හිතෙනව.
ඔකෙන් පෙන්නෙ මචන් චීප් දේශපාලනය,ඔක තමයි ජනතාව ප්රතිශ්ශේප කලේ.
meka mara keliyakne..apita wena wadda nada...unma pakshen nomination nodi hitiya nam iwarane...
ඒක ටිකක් ප්‍රායෝගින නෑ කියල මම හිතනවා.
විවිධ මට්ටම් වල හොරු ඉන්නවා නේ බන්. ලොකු හොරුන්ට නම් MY3 කොහොමත් ඉඩ දෙන එකක් නෑ. පොඩි පොඩි හොරු හැබැයි ඉල්ලයි. උන්ට අපු ගේම දෙමු.

