ඒ අතින් එතුමා ශ්‍රේෂ්ඨයි ......

මාත් බවුද්දයෙක් (මේකේ ටයිප් කරන්න බැහැ හරියට) ඇහැට කදුළු ආවා ඇත්තටම ....මමත් tv එකෙන් දැක්කා අසරණ ළමයෙක් වෙනුවෙන් වාහනෙන් බහිනවා....මෙච්චර බවුද්ද රටක් වෙලත් අපේ මිනිස්සු අසරණ මිනිස්සු දැක්කම බල්ලන්ට වගෙයි සලකන්නේ....ඒ අතින් එතුමා ශ්‍රේෂ්ඨයි ......
චිරාත් කාලයක් ලෝ වැසියන් වෙනුවෙන් කැපවෙන්න අවශ්‍ය නිරෝගී ජීවිතය පාප් වහන්සේට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....