මචන්ලා, පොඩි උදවුවක් ඕනෙ මං අලුතෙන් ගත්ත ෆෝන් එකට. මම ගත්තෙ microsoft lumia 535 කියන ෆෝන් එක.
මට මේකෙ voice recorder එක හොයාගන්න බෑ. මේකෙ voice rec එකක් තියනවලු එත් කොහොමද යන්නෙ කියල දන්නෑ.
දන්න කවුරුහරි ඉන්නවනම් මට කොහොමහරි voice rec එක කොහෙද තියෙන්නෙ කියන්න පුලුවන්ද? දන්නැත්නම් අඩුමගානෙ bump එකක්වත් දාන්න.
ස්තුතියි කට්ටියට.


ගත්තෙ softlogic එකෙන්. දැනට softlogic price එක rs 19900.00 ක් වෙනව.
specs පහල ඇති.
>>full phone specifications<<


rep added