Grand Theft Auto V

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ammo athi yantham issella minimum dala thibune GTX 570 or Radeon HD 5870...

eth mata sure na play karanakanma me minimum specs walin run weida kiyala..
mokada meka 4k resolutions walata galapena high poly textures include karapu version ekak :rolleyes:

it supports upto 4k. doesnt mean that it cant run under lower resolutions. use karana settings wala hatiyata game eke textures maru wenawa.

සිරාවට බං, ඔය දාල තියෙන minimum specs වලට ඕක කැඩි කැඩිවත් run උනොත් පුදුමයි. GTA IV ගහන්නත් ඔය වගේ ඕන. විශේෂයෙන්ම VGA එකනං පැලෙන්න ඕන වෙයි.

techonology eka aluth wenakota optimization honda wenawa ban. gta iv kiyanne jarama optimization thiyena game walin 1k.
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    it supports upto 4k. doesnt mean that it cant run under lower resolutions. use karana settings wala hatiyata game eke textures maru wenawa.

    machan mehemai..
    mama GTA III, san andreas, GTA IV thunema textures edit karala thiyanawa..
    eth e seragema textures walata wena wenama high medium low kiyala files naha.. ekama resolution eke texture files load wela game eke graphics settings walin change wenne further details witarai..
    but samahatawita mekata 65GB yanawa kiyala tiyana nisa wena wenama texture files enawada danneth na.. meke game engine ekath wenas :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    NVIDIA® GTX-860M 4GB
    4th Gen Intel® Core™ i7-4710HQ (2.50GHz 1600MHz 6MB)
    8GB

    Shape eke gahaganna puluwan unoth hoda :\ Oka gahannamai lap eka gaththe. Ai oi mun GTX ma illanne. Lap wala gahanna bainda :( GTA IV wage baageta port karapu ekak nowenan hoda :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    මේකත් Port එකක් තමයි :P
    මුලින්ම ආවේ console වලට ඊට පස්සේ port කරලා තියෙන්නේ නමුත් rockstar ලා නම් කියන්නේ port කරලා නෑ කියලයි නමුත් ආරංචිය හැටියට port එකක්. බලමුකෝ ආවම.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    mage dell 1525 eke mona GTA 5 ........:baffled::baffled::(:(:(
    e kale thibba P4 machine eken nam VGA gahala San Andrea's wenakan goda dagaththa...

    exam anik wada okkoma ballata dala machine ekak set karagena kohoma hari gahannath hithenwa machan me videos dakkama....:(:(:(

    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    RSG_GTAV_Screenshot_030.jpg

    V-11-1280.jpg

    newswire_1342100433.jpg
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan mehemai..
    mama GTA III, san andreas, GTA IV thunema textures edit karala thiyanawa..
    eth e seragema textures walata wena wenama high medium low kiyala files naha.. ekama resolution eke texture files load wela game eke graphics settings walin change wenne further details witarai..
    but samahatawita mekata 65GB yanawa kiyala tiyana nisa wena wenama texture files enawada danneth na.. meke game engine ekath wenas :rolleyes:

    mama kiwwe gta v eka gana ban. oya dala thiyena games 3na hena paranai ne. gta iii eke full hd textures wath naha. vanilla thiyenne 1600x1200. san andreas eke thiyenneth low res textures. high, low kiyala wenama enne naha textures, sama texture eka upscale, downscale wenne engine eken. ekai passe ewata high res texture packs wenama awe. naththan hena loku wenama game size eka. altuh games wala, 2k, 4k textures enawanam aniwa wenama enne. shadow of mordor eketh awe wenama pack ekak.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔය මචන් PS3 වල Graphics PC එකේ graphics ඔයිට වඩා වෙනස්. මම දාපු video එක බලන්න.

    මෙන්න මම PC screenshots upload කරා මෙතනට.
    http://imgur.com/a/f8TK6#0

    me screen Shots tikanam patta graphic....

    Machan oya GTA wage game slow wenne. eka para full map ekak load wena nisada? ekiyane. oya thani mission tina game wala. podi map ekak ne load wene e mission ekata adalawa. farcry, GTA, Assassins creed wage ewala free roam nisa full map ekama load wenawa neda ekapara?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me screen Shots tikanam patta graphic....

    Machan oya GTA wage game slow wenne. eka para full map ekak load wena nisada? ekiyane. oya thani mission tina game wala. podi map ekak ne load wene e mission ekata adalawa. farcry, GTA, Assassins creed wage ewala free roam nisa full map ekama load wenawa neda ekapara?

    Free roaming game එකක් ගත්තම ඒකේ තියෙනවා එක එක cells, මුළු map එකම හැදිලා තියෙන්නේ මේ cells එකතුවකින්, මේ එක cell එකක් ඇති සාමාන්‍යයෙන් මීටර් 50 ක් වගේ, Skyrim එකේ නම් මීටර් 57 ක් වගේ තියෙනවා, එතකොට ඒ සීමාවේ ඇතුලේ ඉන්න කොට ,ඒ සීමාවේ ඇතුලේ ඒවා විතරයි load වෙන්නේ, එතනින් එහාට තියෙන ඒවා load වෙන්නේ අඩු polygons ගාණකින්, අඩු texture quality එකකින් වගේ. අපි ඉස්සරහට යන්න ,යන්න, අපේ ඉදලා මීටර් 50 (උදාහරණයකට වගේ මම මේ value එක දැම්මේ .මම gta v එකේ cell size එකේ range එක දන්නේ නෑ) ඉස්සරහට, පස්සට, පැත්තට load වෙනවා, ඉතුරු ටික අඩු quality එකකින් load වෙනවා. මේ ක්‍රමය නිසා loading screen කියන ක්‍රමය භාවිතා කරන්න ඕනේ නෑ, සාමාන්‍යයෙන් ඉස්සර නම් තිබුනේ අපි එක area එකකට යන කොට loading screen එකක් එනවා ,අපි ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ, ඊට පස්සේ ඒ area එක load වෙනවා නමුත් මේ ක්‍රමය නිසා load වෙන එක real time.

    • Like
    Reactions: Tharakadj

    Ela :yes::yes::yes::yes:
    rep 6+