ammo athi yantham issella minimum dala thibune GTX 570 or Radeon HD 5870...
eth mata sure na play karanakanma me minimum specs walin run weida kiyala..
mokada meka 4k resolutions walata galapena high poly textures include karapu version ekak![]()
සිරාවට බං, ඔය දාල තියෙන minimum specs වලට ඕක කැඩි කැඩිවත් run උනොත් පුදුමයි. GTA IV ගහන්නත් ඔය වගේ ඕන. විශේෂයෙන්ම VGA එකනං පැලෙන්න ඕන වෙයි.
it supports upto 4k. doesnt mean that it cant run under lower resolutions. use karana settings wala hatiyata game eke textures maru wenawa.

GTA IV wage baageta port karapu ekak nowenan hoda 
machan mehemai..
mama GTA III, san andreas, GTA IV thunema textures edit karala thiyanawa..
eth e seragema textures walata wena wenama high medium low kiyala files naha:
mipmapsNVIDIA® GTX-860M 4GB
4th Gen Intel® Core™ i7-4710HQ (2.50GHz 1600MHz 6MB)
8GB
Shape eke gahaganna puluwan unoth hoda :\ Oka gahannamai lap eka gaththe. Ai oi mun GTX ma illanne. Lap wala gahanna baindaGTA IV wage baageta port karapu ekak nowenan hoda
![]()








pena widiyata loku graphic nane machan. gahana puluwan wei.![]()
machan mehemai..
mama GTA III, san andreas, GTA IV thunema textures edit karala thiyanawa..
eth e seragema textures walata wena wenama high medium low kiyala files naha.. ekama resolution eke texture files load wela game eke graphics settings walin change wenne further details witarai..
but samahatawita mekata 65GB yanawa kiyala tiyana nisa wena wenama texture files enawada danneth na.. meke game engine ekath wenas![]()
ඔය මචන් PS3 වල Graphics PC එකේ graphics ඔයිට වඩා වෙනස්. මම දාපු video එක බලන්න.
මෙන්න මම PC screenshots upload කරා මෙතනට.
http://imgur.com/a/f8TK6#0
me screen Shots tikanam patta graphic....
Machan oya GTA wage game slow wenne. eka para full map ekak load wena nisada? ekiyane. oya thani mission tina game wala. podi map ekak ne load wene e mission ekata adalawa. farcry, GTA, Assassins creed wage ewala free roam nisa full map ekama load wenawa neda ekapara?
Free roaming game එකක් ගත්තම ඒකේ තියෙනවා එක එක cells, මුළු map එකම හැදිලා තියෙන්නේ මේ cells එකතුවකින්, මේ එක cell එකක් ඇති සාමාන්‍යයෙන් මීටර් 50 ක් වගේ, Skyrim එකේ නම් මීටර් 57 ක් වගේ තියෙනවා, එතකොට ඒ සීමාවේ ඇතුලේ ඉන්න කොට ,ඒ සීමාවේ ඇතුලේ ඒවා විතරයි load වෙන්නේ, එතනින් එහාට තියෙන ඒවා load වෙන්නේ අඩු polygons ගාණකින්, අඩු texture quality එකකින් වගේ. අපි ඉස්සරහට යන්න ,යන්න, අපේ ඉදලා මීටර් 50 (උදාහරණයකට වගේ මම මේ value එක දැම්මේ .මම gta v එකේ cell size එකේ range එක දන්නේ නෑ) ඉස්සරහට, පස්සට, පැත්තට load වෙනවා, ඉතුරු ටික අඩු quality එකකින් load වෙනවා. මේ ක්‍රමය නිසා loading screen කියන ක්‍රමය භාවිතා කරන්න ඕනේ නෑ, සාමාන්‍යයෙන් ඉස්සර නම් තිබුනේ අපි එක area එකකට යන කොට loading screen එකක් එනවා ,අපි ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ, ඊට පස්සේ ඒ area එක load වෙනවා නමුත් මේ ක්‍රමය නිසා load වෙන එක real time.



