Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැවේ කප්පිත්තා තට්ට‍යෙක්ලු......:lol:
    ඌ නාකි‍යට කිව්වලු "මචන් දෙ‍යි‍යෝ උඹේ මොලේ කොහේ තිබ්බත් කමක් නෑ හැබැ‍යි මේකේ ලොක්කා මම..... ඒක හින්දා මම කි‍යන විදි‍යට හිටපන් නැත්තං පු*ට ප‍යින් එකක් දීලා දානවා මුහුදට" කි‍යලා..........:eek:

    නාකි‍යට හින් දාඩි‍ය දම්මලු........:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය බැලුවලු මේ මගුල හරියන් නැහැ කියල... දුවගෙන ගියාලු කුස්සියට නැවේ...කුකා දාගෙන මස් කපනවලු.. "මෙහෙ දිය මන්නෙ තොපෙ දෙයියට කලු කොට තට්ටය" කියල මූ පැනපු ගමන් මන්නෙ උදුරන් දිව්වලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා මන්නෙත් උස්සන් දුවගෙන එනකොට කප්පිත්තා නැවේ සෙට් එකකුත් එක්කම Rambo knives ති‍යාගෙන ඉන්නවලු.......:eek:
    "දෙ‍යි‍යා ප*‍යා වෙන්නැතුව නැවෙන් බැහැලා පල‍යන්......තොට හුලං පුරවපු ටි‍යුබ් එකකුත් දෙන්නං පා වෙවී ඉන්න" කි‍යලා නාකි‍යව නැවෙන් එලවලා දැම්මලු......:sorry:

    නාකි‍යා ටි‍යුබ් එකත් බදාගෙනම ගොඩ බිමක් හම්බෙනකං පීනනවා කි‍යලා පීනන්න පටන් ගත්තලු........:cool:
    අන්තිමට දෙ‍යි‍යනේ කි‍යලා බුවාට හම්බන්තොට වරා‍යට එන්න පුලුවන් උනාලු........:yes:
    ආසාවටවත් නැවක් එන්නේ නැති හම්බන්තොට වරා‍යට ටි‍යුබ් එකක් හරි පාවෙලා ආපු එක ගැන වැඩ කරන පොරවල්ට හෙනම සන්තෝස‍යිලු...... උන් නාකි‍යව හරසරින් පිලිගත්තලු.......:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගොඩබිමට පය තියපු ගමන් නාකියට මල් මාලයක් දැම්මලු.. විනාඩි 5ක් ගියේ නැතිලු මූ උඩ පැන පැන කසන්න ගත්තලු :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට කැහිල්ල නවත්තගන්න බැරුව කෑගහලා කිව්වලු "මට පොල් තෙල් ටිකක් ගෙනත් දීපන් සිංහල‍යෝ" කි‍යලා.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලන් ඉන්න උන්ට මන්ද මෝල් ලු.. පොල්තෙල්නම් හොයන්න මේ වෙලාවෙ නැහැ ලාම්පුතෙල්නම් තියෙනව නාකියෝ කීවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "ලාම්පු තෙල් ගාලා ගිනි ති‍යාගන්නද සිංහල‍යෝ කොහෙන් හරි පොල් තෙල් ගෙනෙන්" කි‍යලා නාකි‍යා කෑගැහුවලු.......
    බැරිම තැන එකෙක් Engine oil can එකක් ගෙනත් දීලා කිව්වලු ඕනම නම් මේකෙන් ටිකක් ගාගනින් කි‍යලා.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉවසගන්න බැරිම තැන නාකියා එන්ජින් ඔයිල් ගාන්න පටන් ගත්තලු... "තොපි දෙයියන්ට මාලෙ දැම්මෙ මොනවයින් හදලද සින්හලයෝ " කියල බෙරිහන් දෙන්න තියාගත්තලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "මේ පැත්තේ ආසාවට මලක් හො‍යාගන්න නෑ දෙ‍යි‍යෝ...... ඒක හින්දා කහඹිලි‍යා කොල වලින් හැදුවේ...." කි‍යලා එකෙක් කිව්වලු......නාකි‍යට අම්බානකට මලලු......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "මේ පැත්තේ ආසාවට මලක් හො‍යාගන්න නෑ දෙ‍යි‍යෝ...... ඒක හින්දා කහඹිලි‍යා කොල වලින් හැදුවේ...." කි‍යලා එකෙක් කිව්වලු......නාකි‍යට අම්බානකට මලලු......
    හිටපියව් මන් කහල ඉවර වෙනකම් තොපි සේරම කම්බස් කරනව කියලා හූ තිය තිය නාකිය කහනවලු... මේක බලන් ඉදපු මුතුහෙට්ටිගමය එනවලු දුවගෙන නාකිය දිහාට :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා මුතුහෙට්ට‍යව දැක්ක ගමන් කිව්වලු "තොගේ ඔ‍ය තඩි බඩ අඩු වෙනකං කහපන් සිංහල‍යෝ" කි‍යලා........
    මුතුහෙට්ටි‍යට මල පැනලා කිව්වලු "දෙ‍යි‍යා උඹේ වෙලාවට අපේ රජා ඡන්දේ පැරදුනා.....නැත්තං කහනවා නෙවෙ‍යි කපනවා උඹව කෑලි වලට" කි‍යලා.....
    නාකි‍යා කිව්වලු "කහන්න බැරිනං මෙතනින් පල‍යන් දෙ‍යි‍යෝ කෝප කරන්නේ නැතුව" කි‍යලා.....මුතුහෙට්ටි‍යා බල්ලෙක් වගේ ‍යන්න ගි‍යාලු.....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය දිගටම බනිනවලු කලු කැත කොට සින්හලයො තොපි නිසා මට කහනව ඉවරයක් නැහැ කියල... අරුන්ට ඉවසන් ඉන්නම බැරිවුනාලු.. ඇදගෙන ගිහින් දැම්මලු මූව කොලඹට යන ලේලන්ඩ් ප්ලේන් එකකට මත්තලින්