2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමතැන රජවෙන - සංකා දුක් පරදා
    හැමදේන රජවෙන - ලංකාවක් හදමු
    සැකබිය නැති ශ්‍රීලංකාවක් හදමු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: මම මේ හීනයක්ද මේ අහන්නේ......?? :rolleyes:

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes:

    උඹ දැනගන්න ඕනි ට්‍රික්ස් ඌව ඉක්මනට නිදි කරවන්න... මගේ යාලුවෙක් ඉන්නව පොඩි කොල්ලො 3ක් ඉදලත් වැඩේ අත අරින් නැහැ බන් :rofl:

    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රටක ඔනේ අපමණ අගයක්
    හෙටකට ඔනේ මෛත්‍රී යුගයක්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol: තාම චන්ද දාපු උන් අල්ලපු ගෙදර උන් එක්ක කෙල ගන්නවා අරුන් එකට ආප්ප කනවා:lol:

    සිරා සිරා දැං යාලුවොත් ඔරොප්පු. අඩියක් ගහලා වත් ආයෙත් ෂේප් කරගන්න ඕනෙ :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑප්ටන් Jack Sparrow;17750170 said:
    මයිත්‍රී ගේ ජයග්‍රහණයේ අඩිතාලම. පට්ටම මාකටිං. කසුන් කල්හාරගේ සුපිරිම සින්දුවක්.

    කසුන් රොක්ස් !! :):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් හරියටම කටහඩ ඇහුනා................හ්ම්ම්ම් ඇත්තද? හ්ම්ම්ම් හොදයි හොදයි...ධනුෂ්ක රාමනායක කියන්නේ ෆට්ට නිවේදකයෙක්..මා දන්නේ මෙපමණයි