අයියණ්ඩි කොහොමද වාස දේස
පැටියා;17750056 said:ඒකනෙ අන්තිමට අපිට තමා ටොපිය සෙට් වුනේ.![]()
තාම චන්ද දාපු උන් අල්ලපු ගෙදර උන් එක්ක කෙල ගන්නවා අරුන් එකට ආප්ප කනවා


ගනන් ගන්න එපා
පැටියා;17750056 said:ඒකනෙ අන්තිමට අපිට තමා ටොපිය සෙට් වුනේ.![]()


උඹ දැනගන්න ඕනි ට්‍රික්ස් ඌව ඉක්මනට නිදි කරවන්න... මගේ යාලුවෙක් ඉන්නව පොඩි කොල්ලො 3ක් ඉදලත් වැඩේ අත අරින් නැහැ බන්කොල්ල ඉන්නවා බන් එකා නිදා ගන්නෙ උදෙ 3ට විතර එතකොට කොල්ලා නිදියනකම් බලන් ඉදලාම ප@ බහිනවා
![]()

හොදින් වාසමින් ඉන්නවා නගා. ඔයා කිව්වෙ නැත්තං මට අද මේක අහන්න වෙන්නෙත් නෑ.


