සිරිපාද වන්දනාවට උදව්වක්
සිරිපාද වන්දනාවට උදව් කීපයක් ඕන.
1. එරත්න පාරෙන් මළුවට නගින්න සාමාන්‍යයෙන් පැය කීයක් යනවද?
2. එරත්න පාරෙන් රෑට නගින්න පුලුවන්ද? පාර හොයාගන්න අමාරුවක් නැද්ද?
3. රත්නපුර පැත්තෙන් නැගල (රෑ 8 ට විතර පටන් අරන්) එරත්න පැත්තෙන් බහින්න පැය කීයක් යයිද?
පුළුවන් දන්නා කෙනෙක් help එකක් දෙන්න.

Last edited:
ලයිට් තියෙනවා. පොඩි පොඩි තැන් තියෙනවා එලිය නැති. ඒක නිසා ටෝච් එකක් අරන් යන්න. කඩවල් එහෙම නං අඩුයි
කොහොමත් පැය 10-12 වගේ යනවා නගින්න. වෙලාව අරන් මහන්සි නොවී නගින්න. එක පාරක් අපි නිවාඩු දවසක ගිහින් පැය 18ක් විතර ගියා නගින්න
මහගිරිදඹේ එහෙම ට්‍රැෆික් සෙට් උනාම මාර ආතල්
පරිස්සමෙන් ගිහින් වරෙන්