සිරිපාද වන්දනාවට උදව්වක්

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    සිරිපාද වන්දනාවට උදව්වක්

    සිරිපාද වන්දනාවට උදව් කීපයක් ඕන.

    1. එරත්න පාරෙන් මළුවට නගින්න සාමාන්‍යයෙන් පැය කීයක් යනවද?
    2. එරත්න පාරෙන් රෑට නගින්න පුලුවන්ද? පාර හොයාගන්න අමාරුවක් නැද්ද?
    3. රත්නපුර පැත්තෙන් නැගල (රෑ 8 ට විතර පටන් අරන්) එරත්න පැත්තෙන් බහින්න පැය කීයක් යයිද?

    පුළුවන් දන්නා කෙනෙක් help එකක් දෙන්න.
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    එක පාරයි ගියෙ. පාරනම් හොයාගන්න අමාරුයි තමා. ගිහිං පුරුදු එකෙක් එක්ක ගියෙ. බම්ප්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1.පැය දොළහකට ආසන්න කාලයක්.

    2.එහෙම ගැටළුවක් නැහැ. හැබැයි හැටන් වල වගේ දිගටම ලයිට් නැහැ. මොකද එරත්න, රත්නපුර වගේ පාරවල් වලින් හැටන් වල වගේ "රෑ නැගල උදේ බහින්න" යන්නේ නැ. හැමෝම වගේ ඒ දෙකෙන් කරුණා කරන්න පටන් ගන්නෙ උදේ. එතකොට පහුවදාට එළිවෙන්න මළුවට ගිහින් ඉන්න පුළුවන්.

    3.රත්නපුර පාරෙන් මළුවට යන්න පැය දහයකට ආසන්න කාලයක් තමා යන්නේ. කුරුවිටින් බහින්නත් පැය දොළහයි.

    රත්නපුර හෝ කුරුවිටින් යනවනම් හොඳට වෙලාව අරන් හෙමින් නගින්න. හැටන් වලින් නගිනවට වඩා ගොඩක් ලස්සන අත්දැකීමක් ඒක.

    කුරුවිට පාරේ මෙදහින්න අමබලම ඉඳල ඉඳිකටුපහන අමබලම ගාවට යනකම් රෑ වෙලාවේ යන එක නම් මම අනුමත කරන්නේ නැහැ. වල් ඌර බොහෝදුරට ඉන්නව. වාරේනිසා අලි නොයින්න පුළුවන් එත් ඔය හරිය අලි ගැවසෙන තැනක් විදිහට ප්‍රසිද්දයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    පලාබද්දල පාර කියන්නෙ රත්නපුර පාරද?
    කුරුවිට පාරට යන්නෙ කොහොමද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එක පාරයි ගියෙ. පාරනම් හොයාගන්න අමාරුයි තමා. ගිහිං පුරුදු එකෙක් එක්ක ගියෙ. බම්ප්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මේ පට්ටපල් බොරු. ඔය පාරවල් දෙක හොඳට, පැහැදිලිව තියනවා.
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    රත්නපුර පාරේ රෑට light දාල තියනවද?
    රෑට නගින්න පුලුවන්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පලාබද්දල පාර කියන්නෙ රත්නපුර පාරද?
    කුරුවිට පාරට යන්නෙ කොහොමද?

    ඔව් පලාබද්දල ගම නිසා ඕකට රත්නපුර-පලාබද්දල පාර කියලත් කියනවා.
    කුරුවිට ටවුන් එකෙන් එරත්නට ගිහින් එතන ඉඳන් අඩවිකන්දට යන්න ඕනේ. එරත්නට යනකන් බස් යනව.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රත්නපුර පාරේ රෑට light දාල තියනවද?
    රෑට නගින්න පුලුවන්ද?

    රැට ලයිට දාල තියනවා එත් හැටන් වල වගේ එකදිගටම නැහැ. නගින්න පුළුවන්.

    edit
    වල ඌරන් ගෙන් පරිස්සම් වෙන්න ඕනේ.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්නපුර පාරේ රෑට light දාල තියනවද?
    රෑට නගින්න පුලුවන්ද?

    rata naginnath puluwan.eth rathnapuren yanawanam udenma naginna patan ganna.ethakota ra wenakota yanna puluwan maluwata.

    rata yanawanam group ekak set karagena yanna.wal uroo ehen mehen innwa.

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පාරවල් දෙකම කිසිම අවුලක් නෑ. හැටන් තරම් දියුණු නැති උනාට දැන් පඩි එහෙම හදාගෙන යනවා :oo: ලයිට් තියෙනවා. පොඩි පොඩි තැන් තියෙනවා එලිය නැති. ඒක නිසා ටෝච් එකක් අරන් යන්න. කඩවල් එහෙම නං අඩුයි:oo: කුරුවිට පාරේ පඩි නගින්න අඩුයි. අපි රෑ 12ටත් රත්නපුර පාරේ නගිනවා කිසිම අවුලක් නෑ. පුළුවන් නං රත්නපුරෙන් නැගලා කුරුවිටින් බහින්න. එලිය තියෙන වෙලාවක යන්න පුළුවන් නං ගොඩක් හොඳයි මොකද ඒ පාරවල් දෙකම ලස්සනයි :) කොහොමත් පැය 10-12 වගේ යනවා නගින්න. වෙලාව අරන් මහන්සි නොවී නගින්න. එක පාරක් අපි නිවාඩු දවසක ගිහින් පැය 18ක් විතර ගියා නගින්න :baffled: මහගිරිදඹේ එහෙම ට්‍රැෆික් සෙට් උනාම මාර ආතල් :P පරිස්සමෙන් ගිහින් වරෙන් :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා.. හැටන් පැත්තෙන් යනවනන් පැය කොච්චර යනවද? උදේට යන්න සෙට් වෙන එකද හොද රෑට සෙට් වෙන එකද? හැටන් පැත්තෙන් යද්දිත් අර තියෙන චාරිත්‍ර වාරිත්‍ර ( සීත ගගුලෙ නෑම, කෝඩු අයට කරන චාරිත්‍ර ආදිය) මග ඇරෙන්නනෙ නැහැ නේද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන්ලා.. හැටන් පැත්තෙන් යනවනන් පැය කොච්චර යනවද? උදේට යන්න සෙට් වෙන එකද හොද රෑට සෙට් වෙන එකද? හැටන් පැත්තෙන් යද්දිත් අර තියෙන චාරිත්‍ර වාරිත්‍ර ( සීත ගගුලෙ නෑම, කෝඩු අයට කරන චාරිත්‍ර ආදිය) මග ඇරෙන්නනෙ නැහැ නේද?

    පැය පහකට ආසන්න කාලයක් යාවි. (යන අයගේ හැටියට තමා)
    හැටන් පාරේ උදේ යන්න ගත්තම මගදී අව්ව සෙට් වෙනව. හොඳම දේ රැට නැගල උදෙන් බහින එක.
    නැහැ කිසිම ප්‍රදාන චාරිත්‍රයක් මග හැරෙන්නේ නැහැ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැය පහකට ආසන්න කාලයක් යාවි. (යන අයගේ හැටියට තමා)
    හැටන් පාරේ උදේ යන්න ගත්තම මගදී අව්ව සෙට් වෙනව. හොඳම දේ රැට නැගල උදෙන් බහින එක.
    නැහැ කිසිම ප්‍රදාන චාරිත්‍රයක් මග හැරෙන්නේ නැහැ.

    තනියෙම යන්න අවුලක් නැද්ද රෑට මේ පාරෙන්? ඒ කියන්නෙ මචන් හවස 3,4 නගින්න සෙට් වුනානන් රෑ 10 විතර වෙද්දි අපිට මලුවට යන්න පුලුවන් වෙයි නේද? එතකොට අපි රෑට මලුවෙ ඉදල පාන්දර 6-7 වගේ බහින්න සෙට් වුනොත් කොහොමද... (අවුරුදු තිස්ගානකට මේ වෙනකල් සිරිපාදෙ ගිහින් නැති නිසා උඹලගේ අදහස් වලට ගොඩක් පිං මචන්)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    palabaddalin off season giya. hatton walin bessa.
    naginna 10 hours giya hariyatama. bahinna 8 hours gaththa mokada nagina bahina athare rest ekak gaththe nehe. eka digatama rathnapuren negala hatan walin bassa. nethnam hatton walin bahinna ecchara wela yanne ne.
    off season hinda light thibune ne. api patan gaththe dawal. udata yaddi kaluwarayi. season eke kohomada danne ne.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    1.පැය දොළහකට ආසන්න කාලයක්.

    2.එහෙම ගැටළුවක් නැහැ. හැබැයි හැටන් වල වගේ දිගටම ලයිට් නැහැ. මොකද එරත්න, රත්නපුර වගේ පාරවල් වලින් හැටන් වල වගේ "රෑ නැගල උදේ බහින්න" යන්නේ නැ. හැමෝම වගේ ඒ දෙකෙන් කරුණා කරන්න පටන් ගන්නෙ උදේ. එතකොට පහුවදාට එළිවෙන්න මළුවට ගිහින් ඉන්න පුළුවන්.

    3.රත්නපුර පාරෙන් මළුවට යන්න පැය දහයකට ආසන්න කාලයක් තමා යන්නේ. කුරුවිටින් බහින්නත් පැය දොළහයි.

    රත්නපුර හෝ කුරුවිටින් යනවනම් හොඳට වෙලාව අරන් හෙමින් නගින්න. හැටන් වලින් නගිනවට වඩා ගොඩක් ලස්සන අත්දැකීමක් ඒක.

    කුරුවිට පාරේ මෙදහින්න අමබලම ඉඳල ඉඳිකටුපහන අමබලම ගාවට යනකම් රෑ වෙලාවේ යන එක නම් මම අනුමත කරන්නේ නැහැ. වල් ඌර බොහෝදුරට ඉන්නව. වාරේනිසා අලි නොයින්න පුළුවන් එත් ඔය හරිය අලි ගැවසෙන තැනක් විදිහට ප්‍රසිද්දයි.

    rathnapura පාරෙන් යනකොට නගින තැන vehical එකක් dala යන්න පාර්ක් එකක් තියනවද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තනියෙම යන්න අවුලක් නැද්ද රෑට මේ පාරෙන්? ඒ කියන්නෙ මචන් හවස 3,4 නගින්න සෙට් වුනානන් රෑ 10 විතර වෙද්දි අපිට මලුවට යන්න පුලුවන් වෙයි නේද? එතකොට අපි රෑට මලුවෙ ඉදල පාන්දර 6-7 වගේ බහින්න සෙට් වුනොත් කොහොමද... (අවුරුදු තිස්ගානකට මේ වෙනකල් සිරිපාදෙ ගිහින් නැති නිසා උඹලගේ අදහස් වලට ගොඩක් පිං මචන්)

    එහෙම ලොකු ගැටළුවක් නැහැ, ටිකක් සැලකිල්ලෙන් යන්න, එච්චරයි (කපල් එකක් යනවනම් තව නඩයක් ළඟ තියන් යන්න. මොකද කොහේ ගියත් අසහනකාරයෝ ඉන්න නිසා.). මළුවේ ඉන්නවනම් අනිවාර්යෙන් හොඳ බ්ලැන්කට් එකක්. කොෆි/ටී ෆ්ලාස්ක් එකක් අරන් යන්න. හැබැයි මළුවේ එච්චර වෙලා ඉන්නවා කියන එක ටිකක් විතර චැලේන්ජ් එකක්. . සිතල හුලන් එන්නේ නැති හෝල් දෙකක් වගේ තමා තියෙන්නේ. එව්වත් ඉක්මනට පිරෙනව. ඒවගෙත් තැනක් ලැබුනත් බොහෝවිට හිර වෙලා ඉන්න වෙන්නේ.

    මම හිතන විදිහට හොඳම දේ රෑ 10ට වගේ නගින්න පටන් අරන් උදේ වෙන්න මළුවට යන එක. නල්ලතන්නියට කලින් යනවනම් ගිහින් සීත ගඟුලෙන් නාල, රැට කාල ඉඳල නගින්න පටන්ගන්න පුළුවන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    rathnapura පාරෙන් යනකොට නගින තැන vehical එකක් dala යන්න පාර්ක් එකක් තියනවද?

    මට මතක විදිහට තිබුන. පන්සල් වත්තේත් වාහන දාල තියනව දැකල තියනවා . අනික ඔයවගේ තැනක කාර් පාර්ක් එකක් නැතිවෙන්න විදිහක් නැහැ. හැබැයි, තිබ්බත් ආරක්ෂාව කොයි වගේද කියන්න දන්නේ නැහැ.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    rathnapura පාරෙන් යනකොට නගින තැන vehical එකක් dala යන්න පාර්ක් එකක් තියනවද?

    මට මතක විදිහට තිබුන. පන්සල් වත්තේත් වාහන දාල තියනව දැකල තියනවා . අනික ඔයවගේ තැනක කාර් පාර්ක් එකක් නැතිවෙන්න විදිහක් නැහැ. හැබැයි, තිබ්බත් ආරක්ෂාව කොයි වගේද කියන්න දන්නේ නැහැ.

    පන්සල් වත්තේත් thmai danna wenne macho.:):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තනියෙම යන්න අවුලක් නැද්ද රෑට මේ පාරෙන්? ඒ කියන්නෙ මචන් හවස 3,4 නගින්න සෙට් වුනානන් රෑ 10 විතර වෙද්දි අපිට මලුවට යන්න පුලුවන් වෙයි නේද? එතකොට අපි රෑට මලුවෙ ඉදල පාන්දර 6-7 වගේ බහින්න සෙට් වුනොත් කොහොමද... (අවුරුදු තිස්ගානකට මේ වෙනකල් සිරිපාදෙ ගිහින් නැති නිසා උඹලගේ අදහස් වලට ගොඩක් පිං මචන්)

    එහෙම ලොකු ගැටළුවක් නැහැ, ටිකක් සැලකිල්ලෙන් යන්න, එච්චරයි (කපල් එකක් යනවනම් තව නඩයක් ළඟ තියන් යන්න. මොකද කොහේ ගියත් අසහනකාරයෝ ඉන්න නිසා.). මළුවේ ඉන්නවනම් අනිවාර්යෙන් හොඳ බ්ලැන්කට් එකක්. කොෆි/ටී ෆ්ලාස්ක් එකක් අරන් යන්න. හැබැයි මළුවේ එච්චර වෙලා ඉන්නවා කියන එක ටිකක් විතර චැලේන්ජ් එකක්. . සිතල හුලන් එන්නේ නැති හෝල් දෙකක් වගේ තමා තියෙන්නේ. එව්වත් ඉක්මනට පිරෙනව. ඒවගෙත් තැනක් ලැබුනත් බොහෝවිට හිර වෙලා ඉන්න වෙන්නේ.

    මම හිතන විදිහට හොඳම දේ රෑ 10ට වගේ නගින්න පටන් අරන් උදේ වෙන්න මළුවට යන එක. නල්ලතන්නියට කලින් යනවනම් ගිහින් සීත ගඟුලෙන් නාල, රැට කාල ඉඳල නගින්න පටන්ගන්න පුළුවන්.
    (කපල් එකක් යනවනම් තව නඩයක් ළඟ තියන් යන්න. මොකද කොහේ ගියත් අසහනකාරයෝ ඉන්න නිසා.).

    aniwaryenma macho,thniayama ho couple ekak yanawanam thawa nadayakata podi heththuwak dagena palayana.:):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙබරවාරි 2,3,4 දවස් තුනේ අපි බත් දන්සලක් දෙනව.රත්නපුර පාරෙ පලාබද්දල.රත්නපුර පාරෙනම් යන්නෙ කාල යන්න වර