2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩිය comment කලේ නැහැ මචෝ... :)
    ඔහේ ඇවිත් යන්න එනවා... :)
    4.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැකැත් රාල;17751300 said:
    මට මචන් මගේ දුවව තවටිකක් හොඳින් තේරුම් ගන්න පුලුවන් දැන්.. පොත කියෙව්වට මීට කලින් දැන් තමයි පොතේ අගේ තේරෙන්නේ..

    :P:P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආදරය යනු මුලාවකි එහි සැම විටම පිටු පසින් දුව එන්නේ කදුලයි දුකයි පමණයි , පැති කන්නාඩියක් සවිකරගෙන ඒ බව දුටු මම යලියලි අවංක ආදරයක් සිතේ ඇති නොකරගන්න සිත පරිස්සම් කරගත්තා .
    බොලද ආදරය වෙනුවට ශක්තිමත් ආදරයක් පදනම් හදුනන පිරිසක් නැති .. බොලද චාටු ලව් මට මල ඉලව්ය

    :(:( :dull::dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ වල් කිඹුලා දුම් වැටිය ගහගනි #කේ..:growl::growl:

    වෙන සිංහලෙන් කියන්න මට තේරෙන්නෑ..:frown:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මතට තිත යහපාලනයේ තවත් එක පැතිකඩක් බව අමතක කරන්න එපා කිබුලා

    :lol::lol: